කිරි දීමෙන් සැනසීම ලැබේ ද?
අජිත් පැරකුම් ජයසිංහ මෙම සටහන තබන මා ද තරබාරු ය. උසට අනුපාතිකව බර වැඩි ය. උදරය වැඩී ඇත. මගේ රැකියාව ද මෙම තත්වයට හේතු වී තිබේ. මුළු රැකියා කාලය ම පරිගණකයක් ඉදිරිපිට හෝ රැස්වීම්වල වාඩි වී සිටීමට සිදු වී තිබේ. රැකියාවට ඒමට සහ යාමට දවසේ ඉතිරි කාලයෙන් සැලකිය යුතු ප්‍රමාණයක්Continue Reading




















