අජිත් පැරකුම් ජයසිංහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නිකුත් කරන ලද 13/2019 චක්‍රලේඛය අනුව රජයේ සේවකයන් රාජකාරි කිරීමේදී ඇඳිය යුතු ඇඳුම් නිර්දේශ කර තිබේ. ඒ අනුව පිරිමි නිලධාරීන් කමිස-කලිසම් හෝ ජාතික ඇඳුම ද, ගැහැණු නිලධාරීන් සාරිය හෝ ඔසරිය ද ඇඳිය යුතු ය. එම චක්‍රලේඛය අනුව, මුස්ලිම් කාන්තාවන්ට හිජාබය වැනි මුහුණContinue Reading

අජිත් පැරකුම් ජයසිංහ මේ ලියන මා අතුරලියේ රතන හිමියන් වෙනුවෙන් හිරේ ද ගිය කෙනෙකි. ඒ 1986දී ඔහු අමතන රැස්වීමක් දේශප්‍රේමී ශිෂ්‍ය ව්‍යාපාරය වෙනුවෙන් බස්නාහිර පළාතේ නගරයක සංවිධානය කරන්නට ගොස් ය. එය ප්‍රචාරයට පෝස්ටර් ගසමින් සිටියදී පොලිසිය අප ජවිපෙ සාමාජිකයන් යයි (ඉතා නිවැරදිව) නම් කරමින් අල්ලාගෙන ගොස් හදිසි නීතිය යටතේ මාසContinue Reading

උපුල් ශාන්ත සන්නස්ගල පෞද්ගලික ආයෝජකයකු විසින් සිදු කරන ලද ලංකාවේ දැවැන්ත ම ශාස්ත්‍රීය ව්‍යාපෘතිය ලෙස සැලකිය හැකි මහාචාර්ය සුචරිත ගම්ලතුන්ගේ සංහිඳ ඉංග්‍රීසි – සිංහල ශබ්දකෝෂය පිළිබඳ අතිමහත් ඇගයීමකින් යුතුව දිවංගත මහැදුරු සුචරිත ගම්ලතුන්ටත්, දෑහිතකාමී කලාකරු හා ග්‍ර‍න්ථ ප්‍ර‍කාශක සන්නස්ගලයන්ටත් ප්‍ර‍ණාම ලෙස මෙම සටහන නැවත පළ කරනු ලැබේ. – සංස්කාරක මමContinue Reading

cartoon

අජිත් පැරකුම් ජයසිංහ ජනාධිපති සමාවක් යටතේ හිරෙන් නිදහස් කරන ලද බොදු බල සේනා සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥානසාර හිමි විසින් ක්‍රිස්තියානි ආගමික ස්ථානයකට කරන ලද හානි සම්බන්ධ නඩුවකදී අද දින ඔහුට ස්ථිර නිදහස ලැබිණි. ඇත්ත වශයෙන් ම අද දින සිදු වූයේ කලින් කොළඹ මහාධිකරණය විසින් ඥානසාර හිමි ඇතුළු විත්තිකරුවන් 13දෙනෙකු නිදොස්කොටContinue Reading

අජිත් පැරකුම් ජයසිංහ වෙසක් මාසය ගෙවී යන්නත් ආසන්නයි. මේ ඡයාරූපය මා ගත්තෙ මගේ ගෙවත්තෙ. අපේ ගෙවතුවල අප කුඩා කාලයේ සිට ම වෙසක් මල් (Dendrobium maccarthiae) තිබුණා. කිසියම් ගසක කඳ මත පොල්ලෙලි තබා පැළ කරන මේ ඕකීඩ් වර්ගය කලක් යන විට ස්වාධීනව පඳුරක් සේ ගසට සවි වී වැවෙනවා. වෙසක් මාසයට මල්Continue Reading

අනුෂ්ක දිල්හාර  (මෙම ලේඛකයා දැනට අත්අඩංගුවේ සිටියි. විස්තර මෙතැනින් >> කියවන්න) ලංකාවේ වැඩියෙන්ම දිය ඇලි ඇති දිස්ත්‍රික්කය රත්නපුරයි. ලංකාව තුල දැනට සොයා ගෙන ඇති දිය ඇලි ගණන 400 ඉක්මවයි. ලෝකයේ එක් රටක විශාලත්වයට අනුව වැඩිම දිය ඇලි සංඛ්‍යාවක් ඇති රට ශ්‍රී ලංකාවයි. ලංකාවේ ඇති දිය ඇලිවලින් හතරෙන් එකක් රත්නපුරේ පිහිටාContinue Reading

මෙම ඡායාරූපයේ සිටින තරුණයා සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවකු වන අනුෂ්ක දිල්හාර ය. ඔහු පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණෙන් තරග කළේ ය. ඔහු ඡායාරූපකරණයෙහි යෙදෙන්නෙකි. පසුගිය දිනෙක ඔහු මුස්ලිම් මිතුරන් දෙදෙනෙකු සමග කන්දක් නැග පහළ රත්නපුර නගරයේ සහ පන්සලක ඡායාරූප ගත් බවට චෝදනාවක් මත ඔහු සහ එම මිතුරන් දෙදෙනා දැන්Continue Reading