මුස්ලිම් විරෝධය, ඥානසාර හිමි නිදහස් කිරීම හා ජනාධිපති සිරිසේනගේ නැගීම
අජිත් පැරකුම් ජයසිංහ (2019 ජුනි 2 ලංකා පුවත්පතෙනි) ශ්‍රී ලාංකික මුස්ලිම් සමාජය සාමූහික දණ්ඩනයකට ලක්කිරීම අවදානම් සහගත වුවත්, නැතත්, ඉතා වැරදි වැඩකි. මෙවැනි ක්‍රියා හිට්ලර් පන්නයේ වැඩ ය. හිට්ලර් යුදෙව්වන්ට කළේ ද මෙය ම ය. සංහාරය ආරම්භ කරන්නට පෙර ඔවුන්ගේ ව්‍යාපාර විනාශ කිරීමට කටයුතු කරන ලදී. වාර්ගික මර්දනය කොයි තරම්Continue Reading



















