ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා රාජ්‍ය ආයතන ශක්තිමත් කෙරේ
රාජ්‍ය ආයතන ශක්තිමත් කිරීම ඔස්සේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ව්‍යාපෘතියක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙමින් තිබෙන බව වාර්තා වේ. 2018 වසරේදී මේ සඳහා ශ්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස් කාර්යාලය විසින් කැනඩා ඩොලර් 900,000ක් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලට ලබා දෙන ලදී. එය කැනඩාවේ ස්ත්‍රීවාදී ජාත්‍යන්තරContinue Reading




















