ඕපාදූප, ආවේග, ඉරිසියාව හා ජාතිවාදය නිසා රටේ මාතෘ සෞඛ්‍යය අනතුරේ හෙළමු ද?
අජිත් පැරකුම් ජයසිංහ නීති විරෝධී අන්දමින් වත්කම් උපයා ගත්තේ ය යන චෝදනාව මත පසුගිය මැයි 24දා අත්අඩංගුවට ගෙන රඳවා තබා තිබෙන කුරුණෑගල රෝහලේ ප්‍රසව හා නාරිවේද ජ්‍යේෂ්ඨ වෛද්‍ය නිලධාරි වෛද්‍ය සේගු සියාබ්දීන් මොහොමඩ් ශාෆිගේ බිරිඳ වන එම රෝහලේ ම වෛද්‍ය නිලධාරිනියක වන එම්.එන්.එෆ් ඉමාරා සිය සැමියාගේ මූලික මානව හිමිකම් උල්ලංඝනයContinue Reading



















