විනීතා එම්. ගමගේ ලංකාදීප පුවත්පතට ලියූ පහත උපුටා දක්වා තිබෙන වාර්තාව දිළිඳුකම නැතිකිරීම සඳහා අනුගමනය කරනු ලබන උපායමාර්ගවල වරද ඇසට ඇඟිල්ලෙන් ඇන පෙන්වා දෙන අවස්ථාවක්. ප්‍රසිද්ධ උපමා කතාවකට අනුව ඔබ කළ යුත්තේ බඩගින්නේ ඉන්නා පුද්ගලයකුට මාළුවකු දීම නොව බිලීපිත්තක් දීමයි. මෙම සිද්ධියේදී සිදු වුණේ අසාධාරණයට ලක් වුණ දරුවාට හා මවටContinue Reading

අජිත් පැරකුම් ජයසිංහ ලංකාවේ මෑත ඉතිහාසය දෙස බලන විට තරුණ සංහාර සිදු වූ යම් රටාවක් හඳුනාගත හැකි ය. 1971, 1989 සහ 2009 වසරවලදී රටේ දැවැන්ත තරුණ සංහාර සිදු විය. 1971 හා 1989 සංහාර පිළිබඳ නිල සංඛ්‍යාලේඛන නැත. තිබෙන තක්සේරු පක්ෂපාතිත්වය අනුව කළ ඒවා ය. එහෙත්, සංහාරයන්හිදී මරා දමන ලද තරුණContinue Reading

අජිත් පැරකුම් ජයසිංහ මෙම සටහන තබන මා ද තරබාරු ය. උසට අනුපාතිකව බර වැඩි ය. උදරය වැඩී ඇත. මගේ රැකියාව ද මෙම තත්වයට හේතු වී තිබේ. මුළු රැකියා කාලය ම පරිගණකයක් ඉදිරිපිට හෝ රැස්වීම්වල වාඩි වී සිටීමට සිදු වී තිබේ. රැකියාවට ඒමට සහ යාමට දවසේ ඉතිරි කාලයෙන් සැලකිය යුතු ප්‍රමාණයක්Continue Reading

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන්ට සිය වෘත්තීය වගකීම් ඉටුකිරීමට බාධාකාරී වන, රැකියා සුරක්ෂිතභාවය සහ ශ්‍රම අයිතිවාසිකම් සම්බන්ධ තර්ජන පරාජය කිරීමට ඍජු මුල්‍ය ආධාර සපයනු පිණිස ජනමාධ්‍යවේදීන් සඳහා වන හදිසි අරමුදලක් සම්පාදනය වී තිබේ. තම රැකියා කටයුතු නිසා රඳවා තබන ලද, අත්අඩංගුවට ගන්නා ලද හෝ සිරගත කරනු ලැබූ ජනමාධ්‍යවේදීන්ට නීතිඥ උපදෙස් ලබාගැනීම හාContinue Reading

අජිත් පැරකුම් ජයසිංහ (2019 ජුලි 21 ලංකා පුවත්පතේ පළ විය) අල් කුර්ආනයේ ඇතැම් පාඨ මගින් මුස්ලිම් නොවන සෙසු ආගමිකයන්ට එරෙහිව යුද්ධය, ප්‍ර‍චණ්ඩත්වය, ඝාතනය හා හිංසනය දිරිගන්වන බව උපුටාගැනීම් සහිතව සිංහල බලවේග විසින් පසුගියදා පෙන්වා දෙන ලදී. සාමය, සංහිඳියාව වෙනුවෙන් පෙනී සිටින අය පවා එයින් කම්පනයට පත් වූ බවක් පෙනිණි. පහතContinue Reading

Flag on moon

අජිත් පැරකුම් ජයසිංහ මිනිසා මුලින් ම සඳ තරණය කර අවුරුදු 50ක් පිරීම වෙනුවෙන් ඒ ගැන බොහෝ දේ ලියැවුණා. බොහෝ කතාවල ලියැවුණේ ගොඩබැසීම පිළිබඳවයි. සඳ මත ගොඩබැස්ස මිනිසා කොහොමද ආපසු ආවෙ? පෘථිවියේ ගුරුත්වාකර්ෂණයෙන් මිදෙන්නට අලි 750කගේ බරටත් වඩා වැඩි බරක් සහිත ඉන්ධන සහිත රොකට්ටුවක් අවශ්‍ය වුණා නම්, චන්ද්‍රයාගේ ගුරුත්වාකර්ෂණයෙන් මිදෙන්නට කොයිContinue Reading

Ramani Muttettuwegama, Victor Ivan, Lakshan Dias and Lasantha de Silva

වික්ටර් අයිවන්, රමණී මුත්තෙට්ටුවේගම, ලක්ෂාන් ඩයස්, යුධන්ජය විජේරත්න සහ තවත් අය දැක්වූ අදහස් ගතානුගතික හා නව මාධ්‍ය අවකාශයන්ගේ වෛරී ප්‍රකාශ ලොව පුරාමත් වැඩිවෙමින් තිබේ. වෛරී ප්‍රකාශයක් කියන්නේ කිසියම් පුද්ගලයකුට හෝ ප්‍රජාවකට එරෙහිව වෛරය අවුළුවන ප්‍රකාශයකි. (ලිපිය දැන්වීමෙන් පසු නැවතත්) ප්‍රංශය, ජර්මනිය, ඔස්ට්‍රේලියාව වැනි රටවල් වෛරී ප්‍රකාශ පිටුදැකීම සඳහා පුළුල් නීතිContinue Reading

මේ දවස්වල ලිංගික සංසර්ගය ගැන අලුත් කතාබහක් ඇති වෙලා තියෙනවා. ඒ සමග ද සම්බන්ධ විය හැකි නිසා මේ ලිපියෙන් පෙන්වා දෙන්නට උත්සාහ කරන්නේ ලිංගික සංසර්ගය සම්බන්ධ නීතිරීතියි. මේ සඳහා උපයෝගී කරගෙන තිබෙන්නේ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ප්‍ර‍කාශන කීපයක තොරතුරු මූලාශ්‍ර‍යි. නීත්‍යානුකූල ලෙස ලිංගික ක‍්‍රියාවන්හි නිරත වීම සදහා පදනමක් තිබෙනවා. එයContinue Reading

Ms. Ritsu Nacken handing over the first copy of 'Perspectives' to Prof. Maithree Wickramasinghe

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල හෙවත් UNFPA යනු ලිංගික හා ප්‍ර‍ජනන සෞඛ්‍යය පිළිබඳ එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනයයි. එය සිය කටයුතු ගෝලීයව ආරම්භ කර වසර 50ක් සපුරයි. ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ කටයුතු ආරම්භ වී තිබෙන්නේ 1973 වසරේදී ය. ප්‍ර‍ජනන සෞඛ්‍යය සම්බන්ධ තවත් වැදගත් සන්ධිස්ථානයක් මෙම වසරේ යෙදේ. ඒ ජනගහනය හා සංවර්ධනය පිළිබඳ ජාත්‍යන්තරContinue Reading

Rohitha Rajapakse and his fiance in a Dansela, 2015

ඉස්සර දන්සැල් දුන්නෙ දුගී, මගී, යාචකාදීන්ට. විශේෂයෙන් ම වෙසක්, පොසොන් පෝ දිනවල රටේ වැඩිදෙනෙකු වන්දනාමාන කරන්නට යන සිද්ධස්ථාන ළඟ තමයි දන්සැල් තිබුණේ. පොසොන් උත්සවයට අනුරාධපුරේ, මිහින්තලේ පැවැත්වෙන දන්සැල් ඒ සඳහා උදාහරණ. මේ ඇතැම් දන්සැල් පවත්වන්නේ ඒ සඳහා වන සමිති විසින්. ඒවා තිබෙන්නේ අනුරාධපුරෙන්, මිහින්තලෙන් බොහෝ ඈත ප්‍රදේශවල. මේ දන්සැල් සමිතිවලContinue Reading