රාජ්‍ය සේවයේ හා දේශපාලනයේ යථාර්ථය හෙළිකරන කෘෂිකර්ම බිල්ඩිම
අජිත් පැරකුම් ජයසිංහ කෘෂිකර්ම අමාත්‍යාංශය වෙනුවෙන් ඩී.පී. ජයසිංහ ටුවර්ස් ඇන්ඩ් ට්‍රාන්ස්පෝට් සමාගමෙන් කුලියට ගොඩනැගිල්ලක් ලබාගැනීම වත්මන් රජය සමයේ විශේෂ අවධානයට ලක් වූ මහජන මුදල් නාස්තියකි. ඒ සම්බන්ධ වගකීම දේශපාලකයන් හා නිලධාරීන් එකිනෙකා අතින් අත පාස් කරමින් සිටින බව පෙනේ. එවකට කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායක ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් වගකීමContinue Reading




















