Dulip Rangajeewa

අජිත් පැරකුම් ජයසිංහ මේ සමග තිබෙන ඡායාරූපයේ සිටින දුලිප් රංගජීව යනු මීගහතැන්න, වැල්මීගොඩ පදිංචිව සිටි, 35 හැවිරිදි දෙදරු පියෙකි. ඔහු තම පවුලේ ද එක ම දරුවා ය. ඇල්පිටිය ඩිපෝවේ රියදුරකු ලෙස සේවය කළ ඔහු දින කීපයකට පෙර වස්කඩුවේ සිදු වූ බස් රිය ගැටුමෙහි එක් බසයක රියදුරු ය. ඇල්පිටිය සිට කොළඹContinue Reading

Galu Kumari express train, S 13, Sri Lanka Railway

පොදු ප්‍රවාහනයේ සිදු වන සංවර්ධනාත්මක පියවර අගය කළ යුතුයි. කාර්යාල වේලාවෙන් බැහැරව බෙලිඅත්ත සිට කොළඹටත්, කොළඹ සිට බෙලිඅත්තටත් ධාවනය වන දුම්රියක් වන ගාලු කුමාරි නවීකරණය වෙලා. කලිනුත් හැබැයි ගාලු කුමාරිට දිව්වෙ තරමක් හොඳ තත්වයේ S 12 වර්ගයේ දුම්රියක්. දැන් ඒ වෙනුවට අලුත් ම අලුත් S 13 දුම්රියක් සේවයේ යොදවා තිබෙනවා. එහිContinue Reading

Hambanthota criminals including Eraj Fernando

හම්බන්තොට මහ නගර සභාවේ නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දුට සහ ඔහු සමග අපරාධ ක්‍රියාවලට සම්බන්ධ වූ ප්‍රේමසිරි පරණමාන හෙවත් පත්තක්කා සෝමෙ යන අයට හම්බන්තොට මහාධිකරණය විසින් බරපතල වැඩ සහිත පස් අවුරුදු සිරදඬුවමක් සහ දඩ පනවා ඇති බව මේ වන විට වාර්තා වී හමාර ය. (ලිපිය දැන්වීමෙන් පසු නැවතත්) ඔවුන් වැරදිකරුවන් බවටContinue Reading

අජිත් පැරකුම් ජයසිංහ (2019 අගොස්තු 4දා ලංකා පුවත්පතේ ද පළ වේ) ශ්‍රී ලංකාවේ වසරකට 360,000ක් පමණ කාන්තාවන් ගර්භණීභාවයට පත් වනවා. එයින් තුනෙන් එකක ප්‍රමාණයක් සැලසුම් නොකළ පිළිසිඳගැනීම් බවට ඇස්තමේන්තු කර ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා. ඒ කියන්නේ බලාපොරොත්තු නැති මොහොතක ඇති වන ගැබ්ගැනීම්. (ලිපිය දැන්වීමෙන් පසු නැවතත්) ගැබ්ගැනීමක්Continue Reading

menstrual pains

එන්ඩොමෙට්‍රියෝසිස් පිළිබඳ දැනුවත් කිරීමේ මාසය – 2019 අගෝස්තු එන්ඩොමෙට්‍රියෝසිස් (Endometriosis) කියන රෝගය පිළිබඳ ඔබ අසා තිබෙනවා ද? එය බොහෝ විට ප්‍රජනන වියේ හෙවත් වයස අවුරුදු 15-50 අතර කාන්තාවන්ට වැළඳෙන රෝග තත්වයක්. නම අසා නැති වුණාට එය දියවැඩියාව වගේ සුලබ රෝග තත්වයක්. ලෝකයේ කාන්තාවන්ගෙන් 5-10% අතර ප්‍රමාණයකට මෙම රෝගය නිසා පීඩාContinue Reading

Indian women celebrating the abolishing of triple talaq

ක්ෂණිකව දික්කසාද කිරීමේ මුස්ලිම් භාවිතාව නීති විරෝධී බවට පත්කිරීමට ඉන්දියාව පියවර ගෙන තිබේ. (ලිපිය දැන්වීමෙන් පසු නැවතත්) ත්‍රිත්ව තලාක් ක්‍ර‍මය ලෙස හැඳින්වෙන මෙම ක්‍ර‍මය යටතේ ස්වාමි පුරුෂයාට දික්කසාදය යන අරුත දෙන තලාක් නම් වදන තුන් වරක් බිරියට පැවසීමෙන් දික්කසාදය තහවුරු කරගත හැකි ය. මෙම දැනුම් දීම වර්තමානයේදී ඊමේල්, කෙටි පණිවුඩ,Continue Reading

human trafficking

අද, ජුලි 30දා, පුද්ගලයන් ට්‍රැෆිකිං කිරීමට (trafficking) එරෙහි ජාත්‍යන්තර දිනයයි. ට්‍රැෆිකිං යන්නට ලංකාවේ ඇතැම් විට කුට්ටනය නම් අපභ්‍රංස වචනය යෙදේ. මිනිස් ජාවාරම, මානව පුද්ගල ජාවාරම වැනි වදන් ද මේ සඳහා භාවිතා වේ. මෙම සංකල්පයෙන් කියවෙන්නේ මිනිසුන් ජාවාරම් සඳහා යොදාගැනීමයි. මෙම ජාවාරම් බොහෝ විට බලහත්කාර ශ්‍රමය හා ලිංගික සේවා සැපයීම සමගContinue Reading

රිට්සු නකෙන් , එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) නියෝජිත මෙම වසරේදී එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල ගෝලීයව පිහිටුවා වසර 50ක් සපිරෙයි. පනස් වසරකට පෙර, ලෝකය වෙනස් ස්ථානයක් විය. එහි කාන්තාවන්ට තමන් අධ්‍යාපනය සම්පූර්ණ කළ යුත්තේ කවදා ද, රැකියාවක් සැලසුම් කළ යුත්තේ කවදා ද, පවුලක් ආරම්භ කළ යුත්තේ කවදා ද යන කරුණු තීරණයContinue Reading

ලසිත් මාලිංගගේ සමුගැනීමේ එක්දින ක්‍රිකට් තරගය නරඹන්නට පැමිණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ප්‍රේක්ෂකාගාරයේ පිරිසක් හූ කීම මේ වන විට ඔබ දන්නා කාරණයකි. ඔවුන් ‘පඹයා – මෛත්‍රී’ යි කෑගසා හූ කියනු වීඩියෝවලින් දුටුවෙමි. (ලිපිය දැන්වීමෙන් පසු නැවතත්) ජනාධිපති මෛත්‍රී යනු 2015 ජනවාරි 8 ජනවරමට පයින් ගසා, එය එකී ජනවරමෙහි සතුරන්ට විකිණීමට ගොස්Continue Reading

ගබ්සාව නීත්‍යානුකූල කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පසුගිය 27දා කොළඹ ගලදාරි හෝටලයේදී ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් සංවිධානය කරන ලද ‘සැලසුම් නොකළ ගැබ්ගැනීම්’ පිළිබඳ සම්මන්ත්‍රණයකදී පැවසුවේ ය. (ලිපිය දැන්වීමෙන් පසු නැවතත්) මෙය ජනතා විමුක්ති පෙරමුණ විසින්Continue Reading