Ajith Perakum Jayasinghe

සාකච්ඡාව මෙහෙයවූයේ උදය ආර්. තෙන්නකෝන් (Opiumleft වෙබ් අඩවියෙනි) පිළිතුරු අජිත් පැරකුම් ජයසිංහ විසිනි 1) මැතිවරණ යනු ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ එක් ප්‍රමුඛතම මෙවලමකි. එය එකම එක නොවේ. නමුත් ලාංකික සමාජයේ බහුතරයට ප්‍රජාතන්ත්‍රවාදය යනු මැතිවරණ ක්‍රියාදාමය පමණකි. ප්‍රජාන්ත්‍රවාදයේ මෙම සීමාකාරීත්වය සමාජ සුසමාදර්ශයක් (Paradigm Shift) බවට පත් කර ගැනීමට නම් ඔබේ යෝජනාව කුමක් ද?Continue Reading

ගෝඨාභය රාජපක්ෂ

ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපති අපේක්ෂකත්වය ප්‍රකාශයට පත් වූ දිනයේ ඔහු විසින් පවත්වන ලද මනාව සැලසුම් කරන ලද කතාවේ මෙම කොටස ඉතා වැදගත් ය. “2500 වසරකට වඩා පැරණි ලිඛිත ඉතිහාසයක් තිබෙන අපේ රටේ විවිධ ජාතීන් ජීවත් වෙනවා. විවිධ ආගම් අදහන්නන් සිටිනවා. අපි හැමදාමත් එකිනෙකාගේ ආගම්වලට, සංස්කෘතික අනන්‍යතාවන්ට ගරු කරමින් සුහදව ජීවත් වූContinue Reading

Mahinda Deshapriya

මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය සදහා වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 50% ක් හා එකක් ලබා ගත යුතු බැවින් එ⁣ම සංඛ්‍යාව ලබා ගැනීමට කිසිදු අ⁣පේක්ෂකයකු අපොහොසත් වූ විට සිදුවන්නේ කුමක්දැයි කෙරෙන විමසීම් සම්බන්ධයෙනි . මෙය 2019-06-11දින පක්ෂ නියෝජිතයින්ගේ රැස්වීමකදී ඇසූ පැනයකට මැකොස වෙනුවෙන් මා දුන් පිළිතුරකි. මෙය ප්‍රශ්නයකට පිළිතුරක් මිසContinue Reading

Dr. Nethanjali Mapitigama

2018 වසරේදී අලුතෙන් ගැබ්ගෙල පිළිකා රෝගීන් 1136ක් හඳුනාගනු ලැබූ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පවසයි. ගැබ්ගෙල පිළිකාව යනු ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතර තුන්වන වඩාත් සුලබ පිළිකා ප්‍රභේදය වන අතර එය බරපතල ප්‍රජනන සෞඛ්‍ය ගැටලුවක් බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල පවසයි. ගැබ්ගෙල පිළිකාවලට මූලික හේතුව මානව පැපිලෝමා වයිරසයයි. එය ලිංගිකවContinue Reading

Gotabaya Rajapaksa

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් 2019 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂයි. පහත දැක්වෙන්නේ ඔහුගේ මූලික ජීව දත්ත හා මෙතෙක් ඉතිහාසයයි. නම: නන්දසේන ගෝඨාභය රාජපක්ෂ උපන් දිනය: 1949 ජුනි 20 (2019ට වයස අවුරුදු 70යි)උපන් ස්ථානය: පාලටුව, මාතරපියා: හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.ඒ. රාජපක්ෂමව: දන්දිනා රාජපක්ෂසහෝදර සහෝදරියෝ (වැඩිමහල් සිට අනුපිළිවෙලින්): චමල්Continue Reading

Gotabhaya Rajapaksa family

ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක බවට පත්කිරීමේ මාධ්‍ය මෙහෙයුම උච්චස්ථානයට පත්ව තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂගේ හා ඔහුගේ සමීපස්ථ පවුලේ කැමැත්ත කුමක් වුවත්, ගෝඨාභය ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීම 100%ක් ස්ථිර බව වාර්තා වේ. මේ වන විට සෑම අංශයකින් ම මහින්ද රාජපක්ෂ පීඩනයට පත් කරContinue Reading

Accident in Waskaduwa

අජිත් පැරකුම් ජයසිංහ (2019 අගෝස්තු 11 දින ලංකා පුවත්පතේ පළ වේ.) මා ජීවිතයේ වැඩිම කාලයක් ගමන් බිමන් ගොස් තිබෙන්නේ බස් රථවලයි. පසුගිය වසර හතරක කාලයක් තිස්සේ මම අඛණ්ඩව මතුගම සිට කොළඹ දක්වා සහ ආපසු දිනපතා බස්රියෙන් හා දුම්රියෙන් ගමන් කළෙමි. මා එසේ කළේ මගේ දෛනික රාජකාරිය වෙනුවෙන් මුත්, මෙය සහභාගිත්වContinue Reading

keyboard picture

සිංහල අකුරු ප්‍රධාන වශයෙන් වර්ග දෙකක්. එම වර්ග දෙක යුනිකෝඩ් සහ යුනිකෝඩ් නොවන ලෙස වර්ග කළ හැකියි. යුනිකෝඩ් නොවන අකුරු තමයි මුලින් ම භාවිතයට පැමිණියේ. උදාහරණයක් තමයි FM fonts. සුලබව භාවිතා වන අභය, අභය බෝල්ඩ්, මලිති, දෙරණ, බාසුරු වැනි මනහර පරිගණක අක්ෂර නිර්මාණය කළේ The Font Master සමාගමෙන්. එහි නිර්මාතෘවරයාContinue Reading

Election Violence in Sri Lanka

අජිත් පැරකුම් ජයසිංහ (Read in English here>>) ඡායාරූපයේ සිටින කාන්තාව කවුරු ද ඇයට මේ සිදු වී තිබෙන්නේ කුමක් ද යන්න ගැන දැනගන්නට ලිපිය අවසන් වනතුරු කියවන්න. මේ ඉතිහාසය දැනගැනීම වටී. ලංකාව මැතිවරණ ආශ්‍රිත ප්‍රචණ්ඩත්වයේ යුග කීපයක් පසුකරලා දියුණුව කරා පැමිණ තිබෙනවා. 1977 වසරේ එක්සත් ජාතික පක්ෂය බලයට පත් වූ පසුContinue Reading

Silani Tumhara

අජිත් පැරකුම් ජයසිංහ සිලනි තුමාරා පීරිස් කියන්නෙ ලංකාවේ සිටින දක්ෂ ගායිකාවක්. ඒ වුණාට හැම දක්ෂතාවකට ම ඉදිරියට එන්නට සමහර විට අවස්ථාව ලැබෙන්නෙ නැහැ. සිලනිගෙත් හඬ දැන් අවුරුදු ගානක ඉඳන් ඈත ත්‍රිකුණාමලේ නිලාවැලි සංචාරක පාරාදීසයේ තල් අරඹක සිලා කබානාහි සැඟවිලා ගිහින්. එය පිටතට එන්නට ඕනැ. සිලනි අපට මුලින් ම හමු වන්නෙContinue Reading