Oktoberfest

නිශාන් පෙරේරා ඔක්ටෝබර්ෆෙස්ට් යනු ලොව විශාලතම බීර පාන උත්සවය සහ සංචාරක විනෝද උත්සවය වේ. ජර්මනියේ බැවේරියා පළාතේ මියුනිච්හි වාර්ෂිකව පවත්වනු ලබන මෙය දින 16 සිට 18 දක්වා පැවැත්වෙන ජන විනෝද උළෙලක් වන අතර එය සැප්තැම්බර් මැද හෝ අග භාගයේ සිට ඔක්තෝබර් පළමු ඉරිදා දක්වා පැවැත්වේ. මේ වසරේ සැප්තැම්බර් 21දා ඇරඹිContinue Reading

Gotabaya Rajapaksa with police

අජිත් පැරකුම් ජයසිංහ ගෝඨාභය රාජපක්ෂගේ ද්විත්ව පුරවැසිභාවය ප්‍රශ්න කරමින් මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර හා ගාමිනී වියන්ගොඩ විසින් අභියාචනාධිකරණයේ ගොනු කරන ලද දීර්ඝ විභාගයකින් පසු ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල තීරණය කර තිබේ. (Call 077 1734470 for Praja.lk Ads) මෙම නඩුවෙන් විමසා බලනු ලැබුවේ ගෝඨාභය රාජපක්ෂ 2015 නොවැම්බර් 21දා පුරවැසිභාවය ලබාගත් ආකාරයContinue Reading

cartoon-Chandragupta

අජිත් පැරකුම් ජයසිංහ (2019 ඔක්තෝබර් 6දා ලංකා පුවත්පතට ලියන ලද ලිපිය) (මෙම ලිපියත් කියවන්න:ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය පිළිබඳ ප්‍රශ්නය ඓතිහාසික තීන්දුවකට මග පාදයි ) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය පිළිබඳ බරපතල ප්‍රශ්නයක් මතු වී තිබේ. ප්‍රකට සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් දෙපලක් වන චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ විසින් ගොනුContinue Reading

Gotabaya Rajapaksa

මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ලේඛක ගාමිණී වියන්ගොඩ විසින් ගෝඨාභය රාජපක්ෂගේ ද්විත්ව පුරවැසිභාවය ප්‍රශ්න කරමින් පවරන ලද නඩුව ජාත්‍යන්තරව ම වැදගත් ඓතිහාසික තීන්දුවකට මග හෙළි කරමින් තිබේ. (Praja.lk Ads) ගෝඨාභය රාජපක්ෂ ද්විත්ව පුරවැසිභාවය ඉල්ලා යොමු කරන ලද අයදුම්පතක්, ඒ සමග ඔහු විසින් ඉදිරිපත් කරන ලද තමන් සිටි රටේ පොලිස් මූලස්ථානයෙන් ලබාගත්Continue Reading

Cartoon by Ajith Perakum Jayasinghe

ඉතා සරල ලෙස, විධිමත් අන්දමින් කරගැනීමට ඕනෑ තරම් අවස්ථාව තිබුණු ද්විත්ව පුරවැසිභාවය ඉවත් කරගැනීම, බලයෙන් මත් වී, උද්ධච්ඡ ලෙස කටයුතු කිරීම නිසා අවුල් කරගත් ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය පිළිබඳ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර හා ගාමිනී වියන්ගොඩ විසින් පවරන ලද නඩුව අද දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විභාගයට ගැනීමට නියමිත ය. මේ අතර ඔහුගේ ද්විත්වContinue Reading

Kandula by Brother Charles Thomas

සහෝදර චාල්ස් තෝමස් විසින් පවත්වනු ලබන කඳුළ නම් සංගීතමය හා රසවින්දන වැඩසටහනෙහි මතුගම නගරයේ ඔක්තෝබර 4 දින පැවැත්වීමට සංවිධානය කර තිබුණ දර්ශනයක් පොලිසිය බලපෑම් කර අත්හිටුවා තිබේ. මෙවැනි වැඩසටහනක් නැවැත්වීම සඳහා කිසිදු නීතිමය ප්‍රතිපාදනයක් නොමැති අතර එය ප්‍රකාශනයේ නිදහසට පටහැණි ක්‍රියාවකි. (ලිපිය දැන්වීමෙන් පසු) එම වැඩසටහන සංවිධානය කළ මතුගම සිංහContinue Reading

weight loss scale

1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරාගැනීමේ පනතේ 2 (1) වගන්තිය අනුව සියලු අපේක්ෂකයින් සිය නාම යෝජනාව සමග වත්කම් බැරකම් ප්‍රකාශය ද ඉදිරිපත් කළ යුතුයි. (ලිපිය දැන්වීමෙන් පසු) එම වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කිරීමේ අයිතියක් මැතිවරණ කොමිෂමට නැහැ. එහෙත්, අවශ්‍ය කෙනෙකුට මුදලක් ගෙවා එය ලබාගත හැකියි. එහෙත්, එම තොරතුරු රහස්‍ය නිසාContinue Reading

Joseph Stalin

ජෝසප් ස්ටාලින් දුම්රිය දෙපාර්තමේන්තුව සංවෘත සේවාවක් බවට කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණු බව මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඇත්තෙන් ම ඒ සමග ම ගුරු සේවය ද සංවෘත සේවාවක් බවට පත් කරන්නට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. තවත් සේවාවනුත් සංවෘත තත්වය ඉල්ලා සිටිනවා. මොකක් ද මේ සංවෘත සේවාවක් කියන්නෙ? (ලිපිය දැන්වීමෙන් පසු) මේContinue Reading

Cannabis restaurant

එක්සත් ජනපදයේ පළමු කංසා අවන්හල අද ලොස් ඇන්ජලීස්හිදී විවෘත වුණා. එහි ඡායාරූපයක් තමයි ඉහත පළ වුණේ. (ලිපිය දැන්වීමෙන් පසු) බටහිර හොලිවුඩයේ වෙන්දේසි කරන ලද කංසා පාරිභෝගික සේව බලපත්‍ර අටක් වෙනුවෙන් අයදුම්කරුවන් 300ක් ඉදිරිපත් වුණා. ලොවෙල් ෆාම්ස් තමයි මුලින් ම එක්සත් ජනපදයේ විවෘත වුණ කංසා පරිභෝජනයේ පූර්ණ නීතිමය අවසරය සහිත අවන්හල.Continue Reading

Cartoon by Ajith Perakum Jayasinghe

මනෝජ් ප්‍රේමකීර්ති නැති බැරි මේ දවස්වල රෑට රොටි ගෙඩියක් ගිලලා බඩේ ඉතුරු හරිය පිරෙන්න වතුර යහමින් බීලා රූප පෙට්ටිය ඉස්සරහ වාඩි වුණා විතරයි දේසපාලනේ කරන්න, මෙන්න පෝං එක රිං වුණා. හලෝ, ඔය ගංඇති උන්නැහේ නේද? ඔව් ඔව් කවුද මේ? ආ මං මේ මහින්ද. ඊයෙ ආවෙ නැත්තෙ මොකෝ? වැහි ඇල්ලක් වැටිච්චContinue Reading