Cartoon by Ajith Perakum Jayasinghe

ඉතා සරල ලෙස, විධිමත් අන්දමින් කරගැනීමට ඕනෑ තරම් අවස්ථාව තිබුණු ද්විත්ව පුරවැසිභාවය ඉවත් කරගැනීම, බලයෙන් මත් වී, උද්ධච්ඡ ලෙස කටයුතු කිරීම නිසා අවුල් කරගත් ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය පිළිබඳ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර හා ගාමිනී වියන්ගොඩ විසින් පවරන ලද නඩුව අද දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විභාගයට ගැනීමට නියමිත ය. මේ අතර ඔහුගේ ද්විත්වContinue Reading

Kandula by Brother Charles Thomas

සහෝදර චාල්ස් තෝමස් විසින් පවත්වනු ලබන කඳුළ නම් සංගීතමය හා රසවින්දන වැඩසටහනෙහි මතුගම නගරයේ ඔක්තෝබර 4 දින පැවැත්වීමට සංවිධානය කර තිබුණ දර්ශනයක් පොලිසිය බලපෑම් කර අත්හිටුවා තිබේ. මෙවැනි වැඩසටහනක් නැවැත්වීම සඳහා කිසිදු නීතිමය ප්‍රතිපාදනයක් නොමැති අතර එය ප්‍රකාශනයේ නිදහසට පටහැණි ක්‍රියාවකි. (ලිපිය දැන්වීමෙන් පසු) එම වැඩසටහන සංවිධානය කළ මතුගම සිංහContinue Reading

weight loss scale

1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරාගැනීමේ පනතේ 2 (1) වගන්තිය අනුව සියලු අපේක්ෂකයින් සිය නාම යෝජනාව සමග වත්කම් බැරකම් ප්‍රකාශය ද ඉදිරිපත් කළ යුතුයි. (ලිපිය දැන්වීමෙන් පසු) එම වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කිරීමේ අයිතියක් මැතිවරණ කොමිෂමට නැහැ. එහෙත්, අවශ්‍ය කෙනෙකුට මුදලක් ගෙවා එය ලබාගත හැකියි. එහෙත්, එම තොරතුරු රහස්‍ය නිසාContinue Reading

Joseph Stalin

ජෝසප් ස්ටාලින් දුම්රිය දෙපාර්තමේන්තුව සංවෘත සේවාවක් බවට කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණු බව මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඇත්තෙන් ම ඒ සමග ම ගුරු සේවය ද සංවෘත සේවාවක් බවට පත් කරන්නට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. තවත් සේවාවනුත් සංවෘත තත්වය ඉල්ලා සිටිනවා. මොකක් ද මේ සංවෘත සේවාවක් කියන්නෙ? (ලිපිය දැන්වීමෙන් පසු) මේContinue Reading

Cannabis restaurant

එක්සත් ජනපදයේ පළමු කංසා අවන්හල අද ලොස් ඇන්ජලීස්හිදී විවෘත වුණා. එහි ඡායාරූපයක් තමයි ඉහත පළ වුණේ. (ලිපිය දැන්වීමෙන් පසු) බටහිර හොලිවුඩයේ වෙන්දේසි කරන ලද කංසා පාරිභෝගික සේව බලපත්‍ර අටක් වෙනුවෙන් අයදුම්කරුවන් 300ක් ඉදිරිපත් වුණා. ලොවෙල් ෆාම්ස් තමයි මුලින් ම එක්සත් ජනපදයේ විවෘත වුණ කංසා පරිභෝජනයේ පූර්ණ නීතිමය අවසරය සහිත අවන්හල.Continue Reading

Cartoon by Ajith Perakum Jayasinghe

මනෝජ් ප්‍රේමකීර්ති නැති බැරි මේ දවස්වල රෑට රොටි ගෙඩියක් ගිලලා බඩේ ඉතුරු හරිය පිරෙන්න වතුර යහමින් බීලා රූප පෙට්ටිය ඉස්සරහ වාඩි වුණා විතරයි දේසපාලනේ කරන්න, මෙන්න පෝං එක රිං වුණා. හලෝ, ඔය ගංඇති උන්නැහේ නේද? ඔව් ඔව් කවුද මේ? ආ මං මේ මහින්ද. ඊයෙ ආවෙ නැත්තෙ මොකෝ? වැහි ඇල්ලක් වැටිච්චContinue Reading

cartoon-Chandragupta

නීතිඥ අථිල ආතාවුද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ශ්‍රී ලාංකීය පුරවැසිභාවයේ නීත්‍යානුකූල භාවය අභියෝගයට ලක්කරමින් මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ගාමිණී වියන්ගොඩ විසින් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොණුකිරීමට පසුගියදා පියවර ගන්නා ලද අතර එය ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ 2019 ඔක්තෝබර් 02 වැනිදා එනම් හෙට දිනයේදී සලකා බැලීමටContinue Reading

Suren Raghawan

උතුරු පළාත් සභාවේ රැකියාවලට බඳවා ගැනීමේදී 2020 ජනවාරි 1 වන දින සිට ආබාධිත පුද්ගලයින් සඳහා උතුරු පළාත් බඳවා ගැනීමේ කෝටාව සියයට 6 ක් ද, කාන්තා මූලික පවුල් සඳහා සියයට 5 ක් ද, අතුරුදහන් වූවන්ගේ පවුල් සඳහා සියයට 3 ක්  සහ සංක්‍රාන්තික ලිංගිකයන් සඳහා සියයට එකක් ලෙස වෙන් කිරීමට තමා බලාපොරොත්තුContinue Reading

External degree graduates

නම්‍යශීලී යහපාලන රජය වෙනස් වීමට පෙර වැටුප් ඉල්ලීම් ඉදිරියට දමමින් දියත් වන වෘත්තීය සමිති වර්ජන රැල්ලේ කූටප්‍රාප්තිය මෙම දිනවල සිදුවෙමින් තිබෙන අතර, පාසල්, දුම්රිය වැනි රාජ්‍ය අංශයේ බොහෝ අංග කඩාකප්පල් වී තිබේ. (ලිපිය දැන්වීමෙන් පසු) රජය විසින් 2015 සිට මේ දක්වා රජයේ සේවක වැටුප් සියයට එකසිය හතකින් වැඩි කරන ලදContinue Reading

UNFPA Generation to Generation Dialogue

මෑතදී පවත්වන ලද අධ්‍යයනයකින් හෙළිදරව් වූ පරිදි පාසල් ගුරුවරුන්ගෙන් 50%ක් ම කිසිදු ආකාරයක ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය සම්බන්ධ පුහුණු වැඩසටහනකට සහභාගි වී නැත. එහෙත්, ඔවුන් අතරින් 90%ක් පමණ හැකියාවන් වර්ධනය කරගැනීමට තමන්ට අවශ්‍ය බව පැවසුවා. (ලිපිය දැන්වීමෙන් පසු) ශ්‍රී ලංකාවේ ලිංගික අධ්‍යාපනය ලබාදීමේ වර්තමාන තත්වය තේරුම්ගැනීම සඳහා, අධ්‍යාපන අමාත්‍යාංශය, එක්සත්Continue Reading