යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සහ උතුරේ ක්‍රියාකාරී ප්‍රධාන දේශපාලන පක්ෂ පහක් එක්ව සියලු අපේක්ෂකයන් වෙත ඉදිරිපත් කර තිබෙන යෝජනාවලිය අතිශය වැදගත් ය. බොහෝදෙනෙකු ඒවා ඉතා සරල ලෙස ජාතිවාදී කොන්දේසි ලෙස දක්වා තිබේ. මේ ගැන දිවයින පුවත්පතේ පළ වූ වාර්තාවකට අනුව, “දෙමළ සන්ධානය විසින් ගෙන ආ යෝජනා සලකා බලනවා තබාContinue Reading

Baghdadi

එක්සත් ජනපද ප්‍රහාරයක් අතරතුර බෝම්බ පුපුරවාගෙන අද මිය ගිය බව සැලකෙන ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ත සංවිධානයේ නායක අබූ බකර් අල් බග්දාදි උපන්නේ 1971දී ඉරාකයේ ය. පාඩම් කටයුතුවලදී අදක්ෂ වීම හේතුවෙන් අධ්‍යාපනයෙන් විශිෂ්ටත්වයක් නොපෙන්වූ බග්දාදි දුර්වල ඇස් පෙනීම නිසා ඉරාක හමුදා සේවයට පවා තෝරාගත්තේ නැත. පසු කලෙක අල්-කයිඩා ත්‍රස්ත සංවිධානයේ ඉරාක නායකයාContinue Reading

Pham Thi Tra My

මෙම ඡායාරූපයේ සිටින්නේ වියට්නාම් ජාතික තරුණියක වන ෆෑම් ති ට්‍රා මි – Pham Thi Tra My – නමැත්තියයි. දින කීපයකට පෙර, බ්‍රිතාන්‍යයේ එසෙක්ස් රාජ්‍යය වෙත පෞද්ගලික වරායක සිට ලොරියකින් ගෙන ආ, බල්ගේරියාවෙන් පැමිණි ශීතකරණ කන්ටේනරයක් රථයක් තුළ මියගොස් සිටි චීන හැඩරුව ඇති පුද්ගලයන් 39කගේ සිරුරු හමු වූ පුවත ඔබ අසන්නටContinue Reading

ශ්‍රී ලංකාවේ පළමු පුරවැසියා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රටේ ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවට එරෙහිව යමින් කුමන්ත්‍රණයක් සිදු කළ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසක් විසින් දියත් කරන ලද ව්‍යවස්ථා විරෝධී, රාජ්‍ය විරෝධී කැරැල්ලට අදට වසරක් සපිරේ.   ජනාධිපතිවරයා 2018 ඔක්තෝබර් 26දා සිදු කළ රාජ්‍ය විරෝධී කුමන්ත්‍ර‍ණය පරාජයContinue Reading

අජිත් පැරකුම් ජයසිංහ ලෝක බැංකු කණ්ඩායමේ 2020 ව්‍යාපාර කිරීමේ පහසුව පිළිබඳ දර්ශකයේ රටවල් 190ක් අතරින් ශ්‍රී ලංකාවට හිමි වී තිබෙන්නේ 99වන ස්ථානයයි. අවාසනාවන්ත තත්වය වන්නේ ශ්‍රී ලංකාවට පසුගිය වසර තුළ ඉහළ නගින්නට හැකි වී තිබෙන්නේ එක් පියවරක් පමණක් වීමයි. ලකුණු සංඛ්‍යාව කලින් අවුරුද්දේ ලබාගත් ලකුණුවලට සමාන ය. ශ්‍රී ලංකාවට වඩාContinue Reading

Vijitha Herath

පසුගියදා සම්මත කරගන්නා ලද අතුරු සම්මත ගිනුම අනුව දින මාස 4ක් හෙවත් දින 120ක් වෙනුවෙන් රු. කෝටි 240ක් වැය කරන බව ද, ඒ අනුව, එක් දිනක ජනාධිපතිවරයාගේ වියදම දිනකට රු. කෝටි දෙකක් බව ද ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් පැවසීය. මීට අමතරව, වත්මන් ජනාධිපතිවරයාට කැබිනට් මණ්ඩල තීරණයක් අනුව නිල නිවසක්,Continue Reading

Lal Wijenayake

ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායකට සහයෝගය දැක්වීමට කලින් අවිධිමත් අන්දමින් තීරණයක් ගෙන තිබුණු එක්සත් වාමාංශික පෙරමුණ පසුගිය 23දා පැවැත්වුණ මධ්‍යම කාරක සභාවේදී එම තීරණය වෙනස් කළ බව බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රී කීර්ති කාරියවසම් පැවසී ය. ඒ අනුව, මතුවෙමින් තිබෙන ෆැසිස්ට් ප්‍රවණතාව පැරදවීමේ පදනමින් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජනාධිපතිContinue Reading

Mujibar Rahman

මුජිබර් රහුමාන්ව අපි මුලින් ම හඳුනාගත්තෙ මුස්ලිම් වාමාංශිකයෙකු විදියට. ඔහු දේශපාලනයට පිවිසුණේ නව සමසමාජ පක්ෂයෙන්. ප්‍රගතිශීලී මුස්ලිම් තරුණ පරපුර නියෝජනය කළ නායකයෙකු තමයි ඔහු. 1990 දශකයේදී ඔහු තවත් පිරිසක් සමග එක්ව මුස්ලිම් එක්සත් විමුක්ති පෙරමුණ පිහිටෙව්වා. එම්.එච්.එම්. අෂ්රෆ් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පිහිටුවලා නැගෙනහිර මුස්ලිම් ප්‍රාදේශීයවාදයක් හා මුස්ලිම් ජාතිවාදී පදනමක්Continue Reading

Mahinda Deshapriya

මහින්ද දේශප්‍රිය, මැතිවරණ කොමිසමේ සභාපති (ජාත්‍යන්තර මාධ්‍ය සහයෝගිතාව විසින් මෙහෙයවන ලදුව, ‘මැතිවරණ සඳහා වන මාධ්‍ය උපමාන ප්‍රමාණවත් ද? ප්‍රායෝගික ද?’ යන මැයෙන් ඔක්තෝබර් 22දා පදනම් ආයතනයේදී පවත්වන ලද සම්මන්ත්‍රණයකදී කරන ලද ඉදිරිපත් කිරීමේ සංක්ෂිප්ත සටහනකි.) සම භූමියේ සටන යන පදනම මත තමයි 1931 සිට ම ඡන්ද නීති සකස් වෙලා තියෙන්නෙ. ජනමතයContinue Reading

Sajith with women

පසුගියදා එළිදක්වන ලද සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකවරයා විසින් ක්‍රියාත්මක කරන්නට යන කාන්තා ප්‍රඥප්තියේ එක් කොටසක් කෙරෙහි අපගේ විශේෂ අවධානය යොමු විය. සියලු දේශපාලන පක්ෂවල ප්‍රධාන තීරණ ගැනීමේ ව්‍යුහ තුළ අවම වශයෙන් 25% ක හෝ කාන්තා නියෝජනයක් ඇති කිරීම අනිවාර්ය කෙරෙන නෛතික ප්‍රතිපාදන හඳුන්වා දෙනු ලබන බව එම ප්‍රඥප්තියේ දැක්වේ. මේContinue Reading