hathe ape potha and Abhayathissa Thero

අජිත් පැරකුම් ජයසිංහ – 2019 දෙසැම්බර් 29 අනිද්දා පුවත්පතේ පළ වන ලිපියකි හත ශ්‍රේණියේ සිසුන්ට අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යාංශ එක් වී හඳුන්වා දුන් හතේ අපේ පොත නම් ලිංගික අධ්‍යාපනික අතිරේක කියවීම් පොත සම්බන්ධයෙන් මැදගොඩ අභයතිස්ස හිමි විසින් මතු කරන ලද ප්‍රශ්නය හේතුවෙන් සමාජයේ ලිංගික අධ්‍යාපනය පිළිබඳ කතිකාවක් ඇති වී තිබෙනවා.Continue Reading

President Gotabaya at RMV

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුව හදිසි නිරීක්ෂණයකට ලක්කිරීම අගය කළ යුතු ය. මෙම ආයතනය ශ්‍රී ලංකාවේ දූෂිතම රාජ්‍ය ආයතන අතරින් එකක් බවට සැකයක් නැත. ලංකාවේ ඉහළ සිට පහළ දක්වා ගතානුගතික රාජ්‍ය සේවකයන් වැඩිදෙනෙකු සිතාගෙන ඉන්නේ රජයේ ආයතන තිබෙන්නේ තමන්ට වැටුප් හා වරප්‍රසාද ගැනීමට ය කියා ය. ඔවුන් වැඩකරන්නේ එමContinue Reading

Lajja Kolama

ලිංගික අධ්‍යාපනය ගැන නැවතත් සමාජ කතිකාවක් ඇති වී තිබෙනවා. ඒ නිසා මේ වෙලාව හොඳයි මේ වීඩියෝව ගැන කතාකරන්න. ලිංගික අධ්‍යාපනය ගැන කතාකරනකොට ‘වයසට ගැලපෙන’ වචන දෙකත් ඉතා වැදගත්. ලිංගික අධ්‍යාපනය ඉතා කුඩා වයසෙන් ආරම්භ වෙනවා. කුඩා දරුවකු තමන් ගැහැණු ළමයකු හෝ පිරිමි ළමයකු බව තේරුම්ගැනීමත් ලිංගික අධ්‍යාපනය ම තමයි. වයසටContinue Reading

Jamal Kashoggi and Prince Salman

අජිත් පැරකුම් ජයසිංහ සවුදියේ රාජ්‍ය අභිචෝදක කාර්යාලය විසින් ඊයේ ජමාල් කශෝගි ඝාතනය සම්බන්ධයෙන් නඩු විභාග පිළිබඳ කරන ලද නිවේදනය අනුව, ඝාතනයට ඍජුව සම්බන්ධ වීම පිළිබඳ පස්දෙනෙකුට මරණ දඬුවම පනවා තිබෙනවා. තව තිදෙනෙකුට අපරාධය වසන් කිරීම හා නීති උල්ලංඝනය සම්බන්ධයෙන් වසර 24ක සිර දඬුවම් පනවා තිබෙනවා. සැකකරුවන් 31දෙනෙකුගෙන් 21දෙනෙකු අත්අඩංගුවට ගෙන,Continue Reading

Ranil with Hema

අජිත් පැරකුම් ජයසිංහ අද පවත්වපු කතාවකදි සජිත් ප්‍රේමදාස කෙළෙහි ගුණ ගැන කතා කරනවා. චම්පික එයාගෙ කැම්පේන් එකට බැහැලම වැඩ කළ නිසා සජිත් ප්‍රේමදාස කෙළෙහි ගුණ අමතක කරන්නෙ නැහැ ය කියනවා. ඒ එක්ක මට කතාවක් මතක් වුණා. සජිත් ප්‍රේමදාස අධ්‍යාපනය කඩාකප්පල් කරගෙන ගෙදර ඇවිත්, නිදන් හාරන අරවා මේවා චෝදනාවන්ට ලක්වෙමින් ඉඳිද්දිContinue Reading

Graffiti at Colpetty Station

නගර අලං­කාර කිරීමේ නිර­තව සිටින තරුණ තරු­ණි­යන්ට රාජ්‍ය මට්ට­මින් සම්මාන පිරිනැමීම සඳහා කමිටුවක් පත්කරන බව අගමැති මහින්ද රාජපක්ෂ පවසයි. තාප්පවල චිත්‍ර ඇඳීම මේ වන විට තරුණ රැල්ලක් බවට පත් වී තිබේ. එය එක්තරා තරුණ ක්‍රියාකාරිත්වයක්, තරුණ හමුවක් හා විනෝදාස්වාද මාර්ගයක් බවට පත් වී තිබේ. එහෙත්, එය දෘෂ්‍ය දූෂණයකට හා පොදු අවකාශ අවභාවිතාවකටContinue Reading

Basil Rajapaksa

අජිත් පැරකුම් ජයසිංහ බදු කප්පාදුව හේතුවෙන් සිදුවන රාජ්‍ය ආදායම් අහිමි වීම පදනම් කරගෙන ෆිච් ණය දර්ශකය තුළ ශ්‍රී ලංකාවේ ප්‍රමාණනය පහත හෙළීම සම්බන්ධයෙන් එම ආයතනයට විරෝධය පළ කරමින් ශ්‍රී ලංකා රජය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. එය කරුණු සොයා නොබලා හදිසියේ කරන ලද ක්‍රියාවක් බව නිවේදනය නිකුත් කළ මුදල් අමාත්‍යාංශයContinue Reading

Gotabaya Rajapaksa

ගෝඨාභය රාජපක්ෂ රජය බලයට පත් වීමත් සමග කරන ලද බදු කප්පාදුව වැනි හේතු මත රටේ ණය ආපසු ගෙවාගැනීමේ හැකියාව පිළිබඳ විශ්වාසය අඩු වී තිබෙන බැවින්, ඉදිරි කාලයේදී රජය ණය ලබාගන්නා විට ඉහළ පොළියක් ගෙවීමට සිදු වන තත්වයක් නිර්මාණය වී තිබේ. ශ්‍රී ලංකාවේ ස්වෛරී ණය දර්ශනය කලින් තිබුණු ‘ස්ථාවර’ තත්වයෙන් ‘නිශේධනීය’Continue Reading

Stop CAB protest

අජිත් පැරකුම් ජයසිංහ, 2019 දෙසැම්බර් 21 ලංකා පුවත්පතේ ද පළ වේ පුරවැසි සංශෝධන පනත නිසා ඉන්දියාවේ දැවැන්ත උද්ඝෝෂණ රැල්ලක් නිර්මාණය වී තිබෙනවා. එය විවිධ මට්ටම්වලින් අභියෝගයට ලක්වෙලා. මේ අතර ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පුරවැසි පනතට එරෙහි මූලික හිමිකම් පෙත්සම් විභාග කරන්නට තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත්, නීතිය අත්හිටුවීමේ තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාContinue Reading

Swiss embassy official arrested

තමන් පැහැරගැනීමට ලක්වුණේ යයි ප්‍රකාශ කළ, ස්විස් තානාපති කාර්යාලයේ සේවය කළ ශ්‍රී ලාංකික කාන්තාවගෙන් දීර්ඝව ප්‍රශ්න කිරීමෙන් පසු ඇය අත්අඩංගුවට ගෙන තිබේ. ඇය විසින් සිදුකර තිබෙන්නේ ව්‍යාජ ප්‍රකාශයක් බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අධිකරණයටත් පෙර තීන්දුව දෙන ලදී. එපමණක් නොව, මානසික තත්වය පිළිබඳ කරන ලද ඉල්ලීම් නොතකා එම කාන්තාවගෙන් ප්‍රශ්නContinue Reading