අජිත් පැරකුම් ජයසිංහ ශ්‍රී ලංකාවට කොරෝනා වයිරසය රැගෙන ආ චීන ජාතික සංචාරකයකු වූ පළමු රෝගියා හඳුනාගැනීමත් සමග ම දිවයින පුරා ඔසුසල්වල මුඛාවරණ සඳහා අධික ඉල්ලුමක් ඇති විය. ලාංකික මුදලාලිලා කොරෝනා වයිරසයෙන් ගසාකෑම ආරම්භ කළේ මුඛාවරණයෙන් නොවේ. ජනමාධ්‍ය කොරෝනා භීතිකාව අලෙවිය ආරම්භ කළේ කොරෝනා වයිරසය ශ්‍රී ලංකාවට පැමිණෙන්නට ද පෙර ය.Continue Reading

Corona and media - cartoon by Ajith Perakum Jayasinghe

අජිත් පැරකුම් ජයසිංහ නව කෙරෝනා වයිරසය සමග භාවිතා වන වචනයක් වන්නේ outbreak යන්නයි. හදිසි වේගවත් පැතිරීමක් එයින් අදහස් කෙරේ. එය වසංගතයක් (epidemic) වීමේ අවදානමක් දැකිය හැකි ය. එසේම, එය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලෝක මට්ටමේ වසංගතයක් (pandemic) ලෙස ද නම් කිරීමට ඉඩ තිබේ. මෑත ඉතිහාසයේ මතු වූ එවැනි දරුණු මContinue Reading

Sri Lankan rolls and patties

අජිත් පැරකුම් ජයසිංහ සිංහලයන් කන ප්‍රධාන බටහිර කෑම වර්ග තුනකි, කට්ලිස්, පැටිස් හා රෝල්ස්. මේවා බැලූ බැල්මට පෙනෙන්නේ තත්සම පද ලෙසයි. එනම්, ඉංග්‍ලිෂ් බසින් ණයට ගෙන ඒ අන්දමින් ම යෙදෙන පද ලෙසයි. එහෙත්, ඒ අදහස වැරදි ය. කට්ලිස්, පැටිස් හා රෝල්ස් යනු ඒකවචන නාමපද තුනකි. ඉංග්ලිෂ් බසෙහිදී ඒවා බහුවචනයි. ඒකවචනContinue Reading

Central Bank Bonds cartoon by Ajith Perakum Jayasinghe

ජනාධිපතිතුමනි, ඔබ ද රාජපක්ෂ පවුලේ සාමාජිකයකු නිසා මෙම මුල්‍ය අපරාධවලට වක්‍රව සම්බන්ධ වූ අයෙකු බව අපි අමතක කරමු. ඔබ ප්‍රබල ජනවරමක් හිමි නායකයෙකි. ඔබට ශුද්ධවන්ත නායකත්වයක් ගොඩනගාගැනීමට සැබෑ උවමනාවක් තිබේ නම් මෙවැනි දූෂිතයන්ට තනතුරු නොදිය යුතු ය. ඔවුන්ට එරෙහිව ද නීතිය ක්‍රියාත්මක කළ හැකි නම් ඔබ සැබෑ නායකයකු ලෙස රටේContinue Reading

Panadura

නිශාන් පෙරේරා පානදුර නගරය කළුතර දස්ත්‍රික්කයේ වැඩිම ජනගහන ඝනත්වයක් ඇති නගරයයි. මෑතක සිට පානදුර නගරය පසු කර ගාලු පාරේ යන වාහනවලට දැඩි රථවාහන තදබදයකට මුහුණ දීමට සිදු වේ. නගරට තුළ හා නගරය හරහා ගමන් කරන වාහනවලට ද අධික මාර්ග තදබදයකට මුහුණ දීමට සිදු වී තිබේ. උදෑසන කාලයේදී මෙම මාර්ග තදබදයContinue Reading

Deegoda Kumara

විශ්ව ශක්තියෙන් තමාට රෝගීන් සුව කරන බව කියමින් විවිධ තැන්වල සුව කිරීමේ සැසි පවත්වන, හිටපු ළමා පොත් රචකයකු වන දීගොඩ කුමාර මේ මස 31 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කැස්බෑව මහෙස්ත්‍රාත් රුචිර වැලිවත්ත නියෝග කර තිබේ. විශ්ව ශක්තිය ඇති බව කියන මෙම පුද්ගලයා රිමාන්ඩ් නියෝගය අසා අධිකරණයේ ක්ලාන්තව ඇදContinue Reading

Maithripala Sirisena grants appointment to his brother as SLT chairman

අජිත් පැරකුම් ජයසිංහ රජය බලයට පත් වී මේ වන විට මාස දෙකක් ඉක්මවා තිබේ. මේ වන විට රාජ්‍ය ආයතන අතරින් 75%කට වැඩි ප්‍රමාණයකට ප්‍රධානීන් සහ අධ්‍යක්ෂ මණ්ඩල පත් කර තිබේ. තවමත් සම්පූර්ණ නොකළ පත්කිරීම් සැලකිය යුතු සංඛ්‍යාවක් තිබේ. ඒ අතර ඇතැම් ප්‍රධාන පෙළේ රාජ්‍ය ආයතන ද තිබේ. පත්වීම් සිදුකිරීමට ප්‍රමාදContinue Reading

Namal and Cabraal at St. Kitts

වෝහාරික විගණන වාර්තාව වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රු. මිලියන 275ක් වැය කරන ලදී. එහි පිටපත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දී තිබෙන්නේ එහි ඇමුණුම් නැතුව ය. නීතිපති උපදෙස් අනුව, නීති කෘත්‍යයක් පවතින නිසා එම කොටස ප්‍රසිද්ධ කළ නොහැකි ය. 2005-2015 වකවානුව තුළ ඍජු පෞද්ගලික ස්ථාපනයන් හේතුවෙන් රජයට රු. බිලියන 10.47ක්Continue Reading

Sunil Rathnayaka

අජිත් පැරකුම් ජයසිංහ හමුදාව බෙලි කැපීමේ ඉතිහාසය දිගු එකකි. කඩුවලින් සටන් කරන සමයේ සතුරකු මැරීමේ පහසුම ක්‍රමය බෙලි කැපීම ය. තුවක්කුවලින් සටන් කරන කාලයේ අද පවා සටනේදී බෙලි කැපීම යොදාගැනීමට සිදු වන අවස්ථා තිබේ. සටන්වලදී බෙලි කැපීම එකකි. මිනිසුන්ගෙන් පළිගැනීම හෝ සතුට හෝ සඳහා බෙලි කැපීම තවත් එකකි. පහත පළContinue Reading

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ දිළිඳුභාවය පිටුදැකීම සඳහා වන නව නිර්මාණාත්මක සංකල්පයක් වන බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය සඳහා ලක්ෂයක් දෙනා බඳවාගැනීමේ අයදුම්පත් කැඳවීමේ දැන්වීම අද දින පුවත්පත්වල පළ වී තිබේ. මෙම අයදුම්පත් කැඳවා තිබෙන්නේ අලුතින් පිහිටුවන ලද බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් විසිනි. අයදුම්පත් ලබන පෙබරවාරිContinue Reading