Nurse

ඊශා කප්පරගේ 2016 සංඛ්‍යා දත්ත අනුව, ශ්‍රී ලංකාවේ සමස්ත සෞඛ්‍ය සහ සමාජ සේවා කාර්ය මණ්ඩලයෙන් 62%ක් ම කාන්තාවන් බවත්, පෞද්ගලික රෝහල්වල කාර්ය මණ්ඩලයෙන් 70%ක් ම කාන්තාවන් බවත් සමස්ත පෞද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සංගමය පවසනවා. “ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ සෙසු බොහෝ වැදගත් අංශවල වගේ ම සෞඛ්‍ය අංශයේත් කාන්තාවන් වැදගත් භූමිකාවක් ඉටුContinue Reading

ඉන්දික ගුණවර්ධන – මතුගම ජනාධිපති, කෘෂිකර්මයට සම්බන්ධ ඇමතිවරු හා ඉහළ නිලධාරීන් එකතුව කෘෂිකර්මය නගාලීම සදහා ඉහළ ප්‍රචාරයක් ලබාදෙති. ඔවුන් ඉදිරිපත් කරන ලෙසින් මෙය සරලව, සුන්දරව ඉටුකර හැකිනම් එය භාග්‍යයකි. නමුත් ප්‍රායෝගිකව කෘෂිකර්මයේ යෙදීමෙහිදී ඇතිවන ගැටලු ඉතා සංකීර්ණ වේ. තෙත් කලාපයේ, විශේෂයෙන් ම බස්නාහිර පළාතේ, වී ගොවිතැන ලාභදායී නොවන බෝග වගාවකි.Continue Reading

අජිත් පැරකුම් ජයසිංහ සිංහල කුණුහරුප ගැන කලින් කල විවිධ අදහස් මතු වෙනවා. ඒවා අනුව, කුණුහරුප විදග්ධ භාෂා මූලයන්ගෙන් පැනනැගුණු බව පෙන්වන්නට ඇතැමෙකු උත්සාහ කරනවා. මේ පිළිබඳ හෂිත අබේවර්ධන විසින් පළ කරන ලද සටහනක මෙසේ තිබුණා. “මෑතක ෆේස්බුක් හි විවිධ අය ශෙයා කළ පෝස්ට් එකකින් කියවුනේ ‘සුතන්’ (දරුවන්) ගෙන් බිඳී ‘හු**’Continue Reading

Shylock

අජිත් පැරකුම් ජයසිංහ අගමැති මහින්ද රාජපක්ෂගේ පුත්‍ර හා නාවික හමුදාවේ නිලධාරියකු වන යෝෂිත රාජපක්ෂ පරිසරවේදී සජීව චාමිකරට එන්තරවාසියක් යවමින් රු. මිලියන 500ක අලාභයක් ඉල්ලා තිබේ. හේතු ලෙස දක්වන්නේ ඔහුට සිංහරාජ වනාන්තරය ආශ්‍රිතව හෝටලයක් හිමි බව සජීව චාමිකර මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීම ඔහුගේ චරිතයට අපහාසයක් බවයි. යෝෂිත රාජපක්ෂ තම නීතීඥයන් මාර්ගයෙන් සජීවContinue Reading

Gotabaya on wall

අජිත් පැරකුම් ජයසිංහ කොවිඩ්-19 සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ සෙසු බහුතරයක් රටවලට වඩා ඉදිරියෙන් සිටින බව සත්‍යයකි. ශ්‍රී ලංකාව එම සාර්ථකත්වය අත්පත් කරගත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානය පවා නිර්දේශ කළ, හැකි තරම් වැඩි සංඛ්‍යාවක් පීසීආර් පරීක්ෂණ කිරීමේ ක්‍රමවේදයට මුළුමනින් ම වෙනස්, හඹා ගොස් රෝග ව්‍යාප්තිය හඳුනාගැනීමේ ක්‍රමවේදයක් අනුගමනය කරමිනි. Test, Test, TestContinue Reading

Che on three wheeler

චන්ද්‍ර ජයසිංහ පළමු කතාව පහුගිය දවසක රාත්‍රියෙ පුංචි සාදයකට සහභාගි වෙන්න වුණා. පොඩ්ඩක් වෙන්න සප්පායම් වෙච්ච හිංද වාහනය සංස්ථාවේ තියල ගොඩවුනා ත්‍රීවීලර් එකකට. වෙලාව රාත්‍රී එකොලහට විතර. ගමන ටොරිංටන් ඉඳන් වනාතමුල්ලට. ත්‍රීවීලර් පදවන්නා තරුණ හාදයෙක්. යන ගමන් මං නිකමට ඇහුව ත්‍රීවීලර් එක කොහෙ එකක්ද කියල. මේක කියපි හලාවත කියල. මේContinue Reading

පැරාගේ විරාමය කොලම, ලංකා පුවත්පත, 2020 අගෝස්තු 23 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ දිළිඳුභාවය පිටුදැකීම සඳහා වන නව නිර්මාණාත්මක සංකල්පයක් වන බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය සඳහා ලක්ෂයක් දෙනා බඳවාගැනීමේ අයදුම්පත් කැඳවීමේ දැන්වීම පසුගිය පෙබරවාරියේදී පුවත්පත්වල පළ විය. බඳවා ගන්නා අයට මාස හයක අඛණ්ඩ පුහුණුවක් සපයනු ලබන අතර පුහුණු කාලය තුළContinue Reading

Ajith Perakum Jayasinghe

අජිත් පැරකුම් ජයසිංහ මං පදවියෙ උගන්නන කාලෙ කැලනිය විශ්වවිදාලෙ බාහිර උපාධියකට ලියාපදිංචි වුණා. මං ආසා කරන විෂයයන් වුණ සිංහල, ජනසන්නිවේදනය සහ ඉංග්‍රීසි සාහිත්‍යය තමයි කළේ. පොත් ටික ගෙන්නගෙන කියවලා, විභාගෙ ලියලා ෆස්ට් ඉන් ආට්ස් ඉහළින් සමත් වුණා. කාගෙන්වත් ඉගෙනගත්තෙ නැහැ. සිංහලවලටයි, ජන සන්නිවේදනයටයි බී සාමාර්ථ තිබුණා. ඉන් පසු මාසයක් විතරක්Continue Reading

oil palm

අජිත් පැරකුම් ජයසිංහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අගෝස්තු 20දා පාර්ලිමේන්තුව අමතා කළ සිය ප්‍රතිපත්ති දේශනයේදී කටු පොල් වගාව සම්පූර්ණයෙන් ම නතර කරන බව පැවසීය. කටුපොල් වගාව නතර කිරීමේ මෙම තීරණය කුමන විද්‍යාත්මක පර්යේෂණ මත පදනම්ව ගත්තක්දැයි ජනාධිපතිවරයා හා රජය පැහැදිලි කළ යුතු ය. කටු පොල් හෙවත් ඔයිල් පාම් (Elaeis guineensis) යනුContinue Reading

cannabis

අජිත් පැරකුම් ජයසිංහ බෙංගමුවේ නාලක හිමි කංසා වගාව නීතිගත කරන ලෙස කරන ලද ඉල්ලීම ද, දේශීය වෛද්‍ය ඇමති සිසිර ජයකොඩි හැරෙන තැපෑලෙන් එම ඉල්ලීම ඉටු කරන බව කීම ද අහඹු සිදුවීම් නොවේ. මේවා සැලසුම් සහගත නාටකයක ජවනිකා විය හැකි ය. එසේ නැතිනම්, අහඹු ලෙස පැන නැගුණු අවස්ථාවක් උපයෝගී කරගැනීම වියContinue Reading