රනිල්ට ගහනකොට චංචලාට රිදෙනවද?
රනිල්ගෙ නඩුවෙ නීතිමය විවාදය මට තේරෙන විදියට නම් තියෙන්නෙ ජනාධිපතිවරයකුගේ රාජකාරි හා පෞද්ගලික ගමන් බිමන් මොනවාද කියන කාරණයේ. ඒ විවාදය මොකක් හෝ අධිකරණයක කෙරෙන එක හොඳයි.Continue Reading
රනිල්ගෙ නඩුවෙ නීතිමය විවාදය මට තේරෙන විදියට නම් තියෙන්නෙ ජනාධිපතිවරයකුගේ රාජකාරි හා පෞද්ගලික ගමන් බිමන් මොනවාද කියන කාරණයේ. ඒ විවාදය මොකක් හෝ අධිකරණයක කෙරෙන එක හොඳයි.Continue Reading
පහත දැක්වෙන්නේ එය මා පරිවර්තනය කරන ආකාරයයි. එය විභාගය වැනි අවස්ථාවකදී කරන ලද පරිවර්තනයක් නොව, සිතා බලා, අධ්‍යයනය කර කරන ලද පරිවර්තනයක් බව කරුණාවෙන් සලකන්න. විභාගයකදී මෙවැනි පරිවර්තනයක් මා හට කළ නොහැකි බව ද ප්‍රකාශ කරමි. එබැවින් මෙවැනි විභාගයකින් සමත් වන පරිවර්තකයකු මට වඩා දක්ෂයකු විය යුතුය.Continue Reading
අජිත් පැරකුම් ජයසිංහ බොහෝ දෙනා සිතන්නේ ‘ඩිසයින් තින්කින්’ (Design Thinking) යනු හුදෙක් මෝස්තර නිර්මාණයට හෝ කලාවට පමණක් සීමා වූ දෙයක් බවයි. නමුත් සත්‍ය වශයෙන්ම මෙය ලොව පුරා සාර්ථක ව්‍යාපාර සහ ආයතන, තමන් මුහුණ දෙන සංකීර්ණ ගැටලු විසඳා ගැනීම සඳහා භාවිතා කරන ඉතා ප්‍රායෝගික විද්‍යාත්මක ක්‍රමවේදයකි. සරලවම කිවහොත්, ඩිසයින් තින්කින් යනුContinue Reading
පුංචි වෙනස්කම්වලින් ආරම්භ කළ හැකිය. ප්‍රතිපත්ති සම්පාදකයන්ට ඩිසයිං තින්කිං ගැන අවබෝධයක් ලබා දිය යුතුය.Continue Reading
නන්දන යනු මේ ඊනියා වාමාංශික අගතිගාමීත්වයට එරෙහිව සටන් කළ විප්ලවවාදියෙකි. ඔහුගේ මෙහෙයුම අවසන්ව නැති නමුත්, එය ඉතා වැදගත් ආරම්භයකි. දීර්ඝකාලීන අරගලයක මුල් පියවරකි. Continue Reading
ලාල්කාන්ත දැන් නිකං ලාල්කාන්ත නොවේ. විධායකය නියෝජනය කරන ඇමතිවරයෙකි. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි මෙසේ දැක්වේ:Continue Reading
ලංකාවට ගැළපෙන්නෙ ඔය සංවර්ධිත රටවල තියෙනවාය කියන විදියෙ තාක්ෂණික තත්වයන් අත්පත් කරගන්නට පුළුවන් shoddy production මට්ටමේ ‘low-grade’ කර්මාන්ත සංවර්ධනයක් නෙමෙයි. 🏭🚫Continue Reading
මෑත කාලීන මහජන සාකච්ඡාවන්හිදී බුද්ධාගම සහ සමලිංගිකත්වය යන දෙකම එකම වාක්‍යයකට ගෙන්වා තිබේ.Continue Reading
පරිවර්තකයෙකු සතු ප්‍රධානතම වගකීම වන්නේ මූලාශ්‍ර භාෂාවේ වචනවලට අදාළ ඉලක්ක භාෂාවේ වචන ආදේශ කිරීම නොව, එම වචන තුළ ගැබ්ව ඇති සැබෑ අර්ථය පාඨකයාට සමීප කිරීමයි. මෑත කාලීන භූ-දේශපාලනික සංවාද තුළ නිතර ඇසෙන චීනයේ Belt and Road Initiative (BRI) යන යෙදුම, යාන්ත්‍රික පරිවර්තනය සහ අර්ථ පූර්ණ පරිවර්තනය අතර වෙනස හඳුනා ගැනීමට කදිම උදාහරණයකි.Continue Reading
යහපාලනය, නීතියේ ආධිපත්‍යය සහ මානව හිමිකම් පිළිබඳ යුරෝපා සංගම් (EU) ක්‍රියාකාරී කණ්ඩායමේ 8 වැනි රැස්වීමේදී, 2025 මැයි මාසයේදී, ශ්‍රී ලංකා රජය, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීම සම්බන්ධ තම කැපවීම තහවුරු කළේය. එමෙන්ම ජාත්‍යන්තර සම්මතයන් සහ ප්‍රමිතීන්ට අනුකූල නව ත්‍රස්ත විරෝධී නීති මඟින් එය ප්‍රතිස්ථාපනය කිරීමේ කාලරාමුව පිළිබඳව ද එම ක්‍රියාකාරී කණ්ඩායම දැනුවත් කළේය.Continue Reading
Praja.lk © All rights reserved. | Privacy Policy | Terms & Condition | Refund Policy | Contact us