ජේම්ස් ටේලර්
මම ජේම්ස් ටේලර් ඉපදුනේ ස්කොට්ලන්තයේ දුප්පත් පව්ලක අපිට කුඩා ගොවිපලක් තිබ්බා ඒකෙන් යන්තම් ජීවිතේ ගැටගහගෙන යන්න පුලුවන් උනාContinue Reading
මම ජේම්ස් ටේලර් ඉපදුනේ ස්කොට්ලන්තයේ දුප්පත් පව්ලක අපිට කුඩා ගොවිපලක් තිබ්බා ඒකෙන් යන්තම් ජීවිතේ ගැටගහගෙන යන්න පුලුවන් උනාContinue Reading
ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තුළ පවතින අතිශය තදබදය හා අමානුෂික තත්ත්වය බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මහතා විසින්ම මෑතකදී අනාවරණය කිරීමත් සමග, සිරකරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින Right to Life Human Rights Centre හි සාධාරණ යුක්ති ක්‍රියාමාලාව (Fair Justice Campaign) දැඩි අවධානයක් යොමු කර තිබේ. මෙම තත්ත්වය, එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සම්මත කරන ලද සිරකරුවන්ට සැලකීම සඳහා වූ සම්මත අවම නීති (Nelson Mandela Rules) බරපතල ලෙස උල්ලංඝනය කිරීමකි.Continue Reading
මේවා මහ ලොකු ප්‍රශ්න බවට පත් කරගත යුතු නැත. ප්‍රධාන විරුද්ධ පක්ෂවල කිසිවෙකු ඇයට එරෙහිව පැමිණිලි කරන්නට ඉදිරිපත් වී නැත. එයින්ම ප්‍රකාශයට පත්වන්නේ ඔවුන්ගේ හැදිච්චකමයි. පැමිණිලි කළ පාර්ශ්වය පවා ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කර නැත. ජාතික ජන බලවේගය ද එයින් යමක් ඉගෙනගන්නවා නම් ඔවුන්ට ද හැදෙන්නට පුළුවන. Continue Reading
ලංකාවේ පවුල් සංඛ්‍යාව ලක්ෂ 52ක් වෙද්දී, එයින් 43ක්ම අස්වැසුම ඉල්ලා ඇති බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිලගේ පවසයි. මෙය නිවැරදි සංඛ්‍යාලේඛනයක් විය නොහැකිය.Continue Reading
නිව් ජානකී හෝල් එක සාමාන්‍යයෙන් හොඳ එකක්. සවුන්ඩ්ස් කොලිටි එක සෑහෙන්න හොඳයි. පුටු පරණ නිසා ඒ තරම් සැප පහසු නැහැ. දැන් පියරත්න ටෙක්ස් තියෙන තැන ඉස්සර පිහිටි, වේදිකා නාට්‍ය පවා පෙන්විය හැකි වේදිකාවක් ද සහිත මනස්කාන්ත සිනමා ශාලාවක් වුණ ගාමිනී හෝල් එක එම ඉඩමේ කොටසක් මිලදී ගත් සජබ මන්ත්‍රී ජගත් විතානගේ ඉදිකිරීම් සමග කඩා බිඳ දැමුවාට පස්සෙ මතුගම ඉතිරි වෙලා තියෙන්නෙ ජානකී හෝල් එක විතරයි.Continue Reading
කෙසේ වෙතත්, ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙන්නේ අපේක්ෂිත ප්‍රමාණයට සංචිත වර්ධනය වී නොමැති බවයි. අපනයන, සංචාරක ව්‍යාපාරය සහ විදේශ ප්‍රේෂණ සැලකිය යුතු ලෙස වැඩි වී තිබීම ද මේ තත්ත්වය තවදුරටත් තහවුරු කරයි. උදාහරණයක් ලෙස, 2025 වසරේ මුල් භාගයේදී පමණක් අපනයන සහ සේවා ආදායම ඩොලර් බිලියන 8.3ක් පමණ වූ බව ගණන් බලා ඇත. එසේ නම්, මෙලෙස විදේශ විනිමය රට තුළට ගලා එද්දීත්, සංචිත වර්ධනයට බාධා කරන්නේ කුමක්ද?Continue Reading
ඉකුත් කාලයේ ධූරයෙන් විශ්‍රාම ගිය අගවිනිසුරුවරයාගේ නම ප්‍රියසාත් ඩෙප් බව මම දැනගත්තේ ඔහු විශ්‍රාම ගෙන සතියකට පසු ව ය . ඉස්සර නම්, ඉස්කෝලේ යද්දී දැනුම මිනුම තරඟ වලට ඉන්නා නිසා රටේ තොටේ බොහෝ දේවල් කටපාඩමින් දැනගෙන සිටියෙමි. Continue Reading
මෙම වාර්තා මඟින් පැහැදිලි වන්නේ මතුගම පාතාල ජාලය දේශසීමා ඉක්මවා යමින්, දූෂිත රාජ්‍ය නිලධාරීන්ගේ සහය ඇතිව ක්‍රියාත්මක වී ඇති බවත්, ඔවුන් ප්‍රචණ්ඩත්වය සහ නීති විරෝධී ආයුධ භාවිතයෙන් ප්‍රාදේශීය වශයෙන් බලය පවත්වාගෙන ගොස් ඇති බවත්ය.Continue Reading
‘ජෙන්ඩර්’ යන විෂය ද අමුතු සමාජ විද්‍යා විෂයයක් නොවේ. ආචාර්ය උපාධි පිරිනැමීම පවතින තාක් කල්, කුඩා විෂය පරාසයක සිදු කෙරෙන පුළුල් හා ගැඹුරු අධ්‍යයනයන් මගින් එවැනි සියුම් දැනුම් නිෂ්පාදනයන් නවතින්නේ නැත. ලංකාවේ කුලය, වැද්දන් මෙන්ම මදුරු වර්ග ආදිය ගැන කරනු ලැබූ අධ්‍යයන පරිද්දෙන්ම, ජෙන්ඩර් පිළිබඳවද ගැඹුරු අධ්‍යයන තිබේ. දියුණු සමාජයක එවැනි විවිධ දැනුම් පද්ධති තිබිය යුතුය. Continue Reading
Praja.lk © All rights reserved. | Privacy Policy | Terms & Condition | Refund Policy | Contact us