ළමා ශික්ෂණය හා සුළු අවමානයේ නීතිමය උගුල
ළමයින් ශාරීරික හා මානසික හිංසනයට ලක්කිරීම වැළැක්වීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා ආණ්ඩුව විසින් ගෙන එන ලද යෝජනාව හේතුවෙන් වැදගත් මානව හිමිකම් සාකච්ඡාවක් ආරම්භ වී තිබේ. ළමයින් අපයෝජනයෙන් ආරක්ෂා කිරීමේ අරමුණ කිසිවෙකු ප්‍රශ්න කරන්නේ නැත. Continue Reading
සමරිසි සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරන්නට පෙර
සමරිසි හා LGBTIQ+ ප්‍රජාව ගැන සමාජයේ සංවාදයක් ඇති වී තිබේ. විදේශික එම ප්‍රජාව අතර සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ උවමනාවක් සංචාරක බලධාරීන්ට ඇති වී තිබෙන බව පෙනේ. ඒ සඳහා මුලින්ම කළ යුතු වන්නේ දණ්ඩ නීති සංග්‍රහයේ 365/365අ වගන්ති සම්බන්ධයෙන් කටයුතු කිරීමයි. Continue Reading
තනි පක්ෂ ඒකාධිපතිවාදය සහ නස්රුදීන්
දිනන දකුණ ඇතුළු බොහෝ දකුණෙ අය කියන්නෙ ජවිපෙ ව්‍යවස්ථාපිත තනි පක්ෂ ඒකාධිපතිවාදයක් නිර්මාණය කරන්නට යනවාය කියලයි.Continue Reading
මීයන් අල්ලන මැටි පූසා (කාටුන්)
බළලා මැටි වුණත් කමක් නැහැ මීයො අල්ලනව නම් කියන කතාව අර අධ්යක්ෂ ජනරාලට ඔප්පු කරල පෙන්නන්න පුළුවන් රතු මීයෙක් අල්ලලා පෙන්නලා.Continue Reading
අවුරුදු 16 ලිංගික එකඟතාව හා වෙනත් නීති අතර පරතරය: ළමයාගේ වයස කීයද?
ශ්‍රී ලංකාවේ පවතින නීති පද්ධතිය තුළ ළමයින්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රතිපත්ති පරතරයක් දක්නට ලැබේ. ලිංගික කැමැත්ත, අපරාධ වරදක් සම්බන්ධයෙන් වගකීම දැරිය හැකි වයස සහ විවාහය සඳහා අවම වයස යන කරුණු සම්බන්ධයෙන් පවතින නීති අතර ඇති මෙම පරස්පරතාවන්, ළමයින්ගේ ආරක්ෂාවට සහ යහපතට සෘජුව බලපාන බැවින් ඒවා සංශෝධනය කිරීම අත්‍යවශ්‍ය වී ඇත.Continue Reading
විදර්ශන: පොත් වෙළෙන්දන් අතර පොත් ප්‍රකාශකයා
ලංකාවේ එවැනි ප්‍රකාශකයන් කිහිප දෙනෙකු සිටින අතර විදර්ශන ප්‍රකාශන ආයතනය එහි ඉදිරියෙන් සිටින සමාගමකි. එයට මූලික හේතුව ජනක ඉනිමංකඩ නම් සමාජ ක්‍රියාකාරිකයාගේ නායකත්වයයි.Continue Reading
සුන්දර ඉංගිරිසි: “ඔයාට පාන්ද?” ඉංග්‍රීසියෙන් කියන හැටි
දෙරණ නාලිකාවේ 360 වැඩසටහනේ සුපුරුදු උණුසුම් කතාබහ අතරේ, ඇමති සුනිල් හඳුන්නෙත්ති ඇතුළු ජවිපෙ දේශපාලනඥයන්ගේ පෙර ප්‍රකාශිත සරල, සකසුරුවම්කම සහ වත්මන් පාලක පක්ෂයේ ධනවත් වත්කම් ප්‍රකාශන අතර ඇති පැහැදිලි වෙනස ගැන නිවේදක කළිඳු කරුණාරත්න කළ ප්‍රශ්න කිරීමකදී හඳුන්නෙත්ති ඇමතිවරයා අපූරු අන්දමකට ප්‍රතිචාර දැක්වූයේය: “ඔයාට පාන්ද?”Continue Reading
මැති ඇමති වත්කම් ප්‍රකාශ ඔය කියන තරම් ගැටලුවක්ද?
ජවිපෙ මැති ඇමතිවරුන් මහජන පරිත්‍යාග වංචා කර හෝ, කප්පම් ගෙන හෝ, ජාවාරම් කර හෝ, නීත්‍යානුකූල බිස්නස් කර හෝ මුදල් උපයා, වත්කම් මිලදීගෙන හා මුදල් ඉතිරි කර ඇති බව පෙනේ.Continue Reading
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අනිසි ලෙස භාවිතා කිරීම: මොහොමඩ් සුහයිල්ගේ අත්අඩංගුවට ගැනීම සහ නිදොස් කොට නිදහස් කිරීම
මොහොමඩ් සුහයිල් නම් 21 හැවිරිදි ගුවන් සේවා ශිෂ්‍යයාගේ සිද්ධිය, ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අත්තනෝමතික හා අසාධාරණ ලෙස භාවිතා කිරීමේ අවස්ථාවකට උදාහරණයකි. 2024 ඔක්තෝබර් මාසයේදී අත්අඩංගුවට ගත් සුහයිල්, මාස නවයක් රඳවා තබා ගන්නා ලද අතර, ඔහුගේ සිද්ධියෙන් PTA හි ඇති ගැඹුරු අඩුපාඩු සහ විශේෂයෙන්ම විරෝධය පළ කරන පුද්ගලයන්ට සහ සුළුතරයන්ට එරෙහිව එය අසාධාරණ ලෙස භාවිතා කරන ආකාරය පෙන්නුම් කරයි.Continue Reading




















