This is our Jaalagrantha portal. Previously I called them Booklogs. Jaalagrantha are differnt from books. They are multimedia books. මේ අපේ ජාලග්‍රන්ථ බිහිදොර. කලින් මා ඒවා නම් කළේ බුක්ලොග් ලෙසයි. ජාලග්‍රන්ථ පොත්වලින් වෙනස්. ඒවා බහුමාධ්‍ය පොත්.

This is our Jaalagrantha library. මේ අපේ ජාලග්‍රන්ථ පුස්තකාලය.

Explore our curated multimedia books below. අපේ මුල්ම බහුමාධ්‍ය පොත තමයි මේ.

K9 (කේනයින්)

K9 Police Canine

සුනඛයන් කියන්නේ අපේ ජීවිතේට ආදරය, සතුට, සහ ආරක්ෂාව ගෙන එන අපේ හොඳම යාළුවෝබුක. හැබැයි, ඒ අතරින් පොලිස් සුනඛයන් කියන්නේ ඊටත් එහා ගිය විශේෂ කණ්ඩායමක්. ඔවුන් අපේ නීතිය, සාමය, සහ ආරක්ෂාව වෙනුවෙන් තමන්ගේ ජීවිත පවා පරදුවට තියලා වැඩ කරන නියම වීරයන්. මේ පොතේ තියෙන්නේ ඒ වීරයන්ගේ විශ්මිත කතා.

මෙතනින් කියවන්න