තෙල් වෙළඳපොළේ ආයෝජකයන්ට පල නො කියා පලා බෙදමින් ආයෝජකයන්ට ආරාධනා කිරීම
2026-10-11
මාලිමා ආණ්ඩුව යටතේ ශ්‍රී ලංකාව කිසිදු කලෙක සංවර්ධිත රාජ්‍යයක් බවට පත්වීමේ ශක්‍යතාවක් නොමැති බව අප පෙන්වා දෙන්නේ ප්‍රමාණවත් කරුණු පදනම් කරගෙන ය. මෙම ආණ්ඩුව විසින් අනුගමනය කරනු ලබල අහිතකර ආර්ථික ප්‍රතිපත්තිවල දිගුකාලීන බලපෑම කිසිසේත්ම ආපසු හැරවිය නොහැකි තත්ත්වයකට රට පත් කරනු ඇත. මේ සමග ඇති රූප දෙක ඒ සඳහා සාක්ෂි වේ.Continue Reading











