රාජ්‍යයට එරෙහි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත (PTSB) සම්බන්ධයෙන් තීරණාත්මක කාලසීමාව ආරම්භ වී තිබේ. ඊට එරෙහිව ඉදිරිපත් වීමට නියමිත පෙත්සම් අතරින් පළමු පෙත්සම් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබේ. මානව හිමිකම් සුරැකීම කෙරෙහි මූලික අවධානය යොමු කරන බොහෝ දෙනාගේ අදහස වන්නේ මෙය ඉතා අයහපත් පනත් කෙටුම්පතක් බවයි. තම පක්ෂයේම සහෝදරවරුන් පවා පීඩාවට පත් කළ, දැඩි පිළිකුලට ලක් වූ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කරන බවට වත්මන් රජය මැතිවරණයේදී පොරොන්දු විය. එහෙත්, අතිවිශාල බහුතර බලයක් සහිත මෙම රජය එම මැතිවරණ පොරොන්දුව කඩ කිරීමෙන් අත්වන දේශපාලනික ප්‍රතිවිපාක භාර ගැනීමට දැන් තීරණය කර ඇති බව පෙනේ. මෙවැනි පසුබිමක් තුළ, මේ මොහොතේ අප හමුවේ ඇති ප්‍රායෝගික සහ යථාර්ථවාදී විකල්ප මොනවාද?Continue Reading

සිංහලයාගේ විනාශයට කැමති ඊනියා ජාත්‍යන්තරවාදී සිංහල ගහණය අති විශාලය. විශේෂයෙන්ම දෘෂ්ටිවාදයන් හදන ඉංජිනේරුවෝ ඔවුහුය. මේ වන විට බලය ඇත්තේ ඔවුන් අතේය.Continue Reading