බලශක්ති සැපයුම් බිඳ වැටෙමින් පවතී: ශ්‍රී ලංකාවේ අප කළ යුත්තේ කුමක් ද?
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (Ceypetco) මෑතකදී ඩීසල් සඳහා ගෙවූ ඉහළ මිල ගණන් මගින් පෙන්නුම් කරන පරිදි, සැපයුම සීමා සහිත වුව ද, සැපයුම්වල මිල ඉතා අධික වුව ද, අපේ ආර්ථිකය අඛණ්ඩව ක්‍රියාත්මක විය යුතුය. ඉන් අදහස් වන්නේ ජනතාවට ආහාර තිබිය යුතු බව සහ දේශීය හා අපනයන යන දෙඅංශයේම සැපයුම් දාම සුරක්ෂිත කළ යුතු බව ය. මේ සඳහා ඩීසල් සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කළ යුතුය.Continue Reading












