රාජ්‍ය නො වන සංවිධාන පනත් කෙටුම්පත හරහා රට ඇදී යන්නේ ඒකාධිපතිවාදය කරා ද?
2026-07-17
රාජ්‍ය නො වන සංවිධාන (ලියාපදිංචි කිරීම සහ අධීක්ෂණය කිරීම) පිළිබඳ නව පනත් කෙටුම්පත (L.D.-O. 6/2026) ජනතාවට කියවීමට නිකුත් කිරීම අගය කළ යුතු දෙයකි. ඒ හරහා, ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන සැමට මෙම ලේඛනය හොඳින් කියවා බලා එයින් අපේ සමාජයට විය හැකි බලපෑම තේරුම් ගැනීමට අවස්ථාව ලැබේ.Continue Reading











