‘ජෙන්ඩර්’ කතිකාව සහ වටවල දැන්වීම
‘ජෙන්ඩර්’ යන විෂය ද අමුතු සමාජ විද්‍යා විෂයයක් නොවේ. ආචාර්ය උපාධි පිරිනැමීම පවතින තාක් කල්, කුඩා විෂය පරාසයක සිදු කෙරෙන පුළුල් හා ගැඹුරු අධ්‍යයනයන් මගින් එවැනි සියුම් දැනුම් නිෂ්පාදනයන් නවතින්නේ නැත. ලංකාවේ කුලය, වැද්දන් මෙන්ම මදුරු වර්ග ආදිය ගැන කරනු ලැබූ අධ්‍යයන පරිද්දෙන්ම, ජෙන්ඩර් පිළිබඳවද ගැඹුරු අධ්‍යයන තිබේ. දියුණු සමාජයක එවැනි විවිධ දැනුම් පද්ධති තිබිය යුතුය. Continue Reading
‘නිර්ප්‍රභූන්ට කතා කළ නොහැක’: ශ්‍රී ලංකාවේ නව ප්‍රභූත්වය පිළිබඳ පශ්චාත්-යටත්විජිත විග්‍රහයක්
නිර්ප්‍රභූන්ගේ කර්තෘත්වය (Agency) නැවතත් අහිමි වී යයි. එනම්, දේශපාලන වෙනසක් සිදුවුවද, ‘බේරාගැනීමේ’ ක්‍රියාවලිය තුළදී පවා නිර්ප්‍රභූන්ට කතා කිරීමේ හැකියාව අහිමි වී හමාරය. නිර්ප්‍රභූන්ගේ සැබෑ හඬට ඉඩ දෙනවා වෙනුවට, නවීන දේශපාලන ‘විසඳුම්’ මගින් එය ස්ථිර ලෙසම ප්‍රතිස්ථාපනය කරයි.Continue Reading
What to do about the Online Safety Act?
“Amending the 2024 No. 09 Online Safety Act by removing restrictions on freedom of expression” is promised in chapter 1.8 of the NPP Manifesto. Not involving money, the manifesto promise may be taken seriously. It took them 11 months, but the government did solicit comments and suggestions last month.Continue Reading
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සම්බන්ධයෙන් කළ යුත්තේ කුමක්ද?
“ප්‍රකාශනයේ නිදහසට බාධාවන වගන්තීන් ඉවත්කොට 2024 අංක 09 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබද පනත සංශෝධනය කිරීම” ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 1.8 පරිච්ඡේදයේ පොරොන්දු අතර තිබේ (පොහොසත් රටක් ලස්සන ජීවිතයක්, 60 පිටුව). මුදල් සම්බන්ධ නොමැති කාරණයක් වන මෙම ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දුව බැරෑරුම් ලෙස සැලකිය හැකිය. මාස 11කට පසු කෙසේ හෝ රජය පසුගිය මාසයේ මේ පිළිබඳ මහජන අදහස් සහ යෝජනා ඉල්ලා සිටියේය.Continue Reading
රාජ්‍යයේ සිංහල-බෞද්ධ-ගොවිගම-පිරිමි ආධිපත්‍යය බිඳ දැමීමේ දේශපාලනයේ නවතම තත්වය
යුද්ධයට නායකත්වය දී දෙමළ බෙදුම්වාදය පැරදවීම නිසා සිංහල-බෞද්ධ බලවේගයේ නායකත්වයට එසැවී සිටින සහ ඒ නිසාම තවත් බොහෝ බලවේගවල වෛරයට ලක්වී සිටින ගොවිගම-පිරිමි-විෂම ලිංගික මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව ඉවත් කර අනාරක්ෂිතභාවයට ඇද දැමීම හා සම්බන්ධ මතභේදාත්මක රැහැන් තිබිය හැකි බවට අනුමාන කළ හැකි සාක්ෂි ලැබෙමින් තිබෙනවා.Continue Reading
ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ නවතම යෝජනාව (2025): අඛණ්ඩ අධීක්ෂණය සහ ප්‍රතිසංස්කරණ ඉල්ලීම්
ජිනීවා නුවරදී පැවැත්වුණ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) 60 වැනි සැසිවාරයේදී, 2025 ඔක්තෝබර් 7 වැනි දින ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන A/HRC/60/L.1/Rev.1 දරන යෝජනා සම්මතය ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.Continue Reading
359 වැනි මරණය (කෙටි කතා)
නීලමනී අම්මා පහත් වී ඔහු නැගිටුවමින්, වින්ද දුක් වේදනා හමුවේ කෙස්ස අඩු වෙමින්, තට්ටය පෑදෙමින් තිබුණු ඔහුගේ හිස් මුදුන සිප ගත්තාය. ඇය තම අතේ තිබූ ඇය මෙතෙක් රැකගත් ඇගේ විවාහ මුදුව ගලවා කජන් අත තැබුවාය. “මේ මගේ ඉතිරි වෙලා තියෙන අන්තිම වටිනාම දේ. මේක අරගෙන යන්න.”Continue Reading
ළමා ශික්ෂණය හා සුළු අවමානයේ නීතිමය උගුල
ළමයින් ශාරීරික හා මානසික හිංසනයට ලක්කිරීම වැළැක්වීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා ආණ්ඩුව විසින් ගෙන එන ලද යෝජනාව හේතුවෙන් වැදගත් මානව හිමිකම් සාකච්ඡාවක් ආරම්භ වී තිබේ. ළමයින් අපයෝජනයෙන් ආරක්ෂා කිරීමේ අරමුණ කිසිවෙකු ප්‍රශ්න කරන්නේ නැත. Continue Reading



















