Life

නලින් ද සිල්වා, ලයිමා ෆාලිඩා ඇතුළු සියලු කට්ටඩියන් පරදවමු

ජාතික චින්තන තර්කනය අනුව, ලයිලා ෆාලිඩා නම් මෙම මුස්ලිම් කට්ටඩි ගැහැනිය ද මහාචාර්ය නලින් ද සිල්වා වැනි අයෙකි. ඔවුන් අතර වෙනසක් නැත. චන්න ජයසුමන වැනි නලින්වාදීන් දේව මණ්ඩල අමතන ආකාරයත්, ලයිලා යක්ෂයන් පලවාහරින ආකාරයත් අතර මූලික වෙනසක් නැත. ඇය විසින් කරන ලද ඝාතනය ද ඒ අනුව රෝහලකදී ප්‍රතිකාර ගනිමින් සිටි අයෙකු මියයාම වැනි සාමාන්‍ය දෙයකි.

1 Minute
Philosophy

නලින් ද සිල්වාට ප්‍රසිද්ධ විවාදයකට අභියෝගයක්

මහාචාර්ය ද සිල්වා මහතාගේ දර්ශනය පිළිබඳ ඕනෑම සංවාදයකට හෝ විවාදයකට සහභාගීවීමට අප සුදානම්ව සිටිමු. මෙවන් විවාදයන්ට එළඹෙන මහාචාර්ය ද සිල්වා මහතා හා ඔහුගේ අනුගාමික ‘නලීන්වාදීන්’ අදාළ ප්‍රස්තුතය ගැන කතා නොකර තම ප්‍රතිවාදීන්ට බටහිර ගැත්තන්, එන්ජිඕ කාක්කන්, අනුකාරක උගතුන්, පඩිනැට්ටන්, ටයිමාමාලා වැනි අපහාසාත්මක වදන් වලින් ආමන්ත්‍රණය කරයි. මෙවන් පහත් ක්‍රියාවන්ට අප කෙසේවත් නොනැමෙනු ඇත. වයෝවෘද්ධ, සිංහල බෞද්ධ මහාචාර්යවරයකුට නොතරම් වන තරම් ද්වේෂයෙන් හා ක්‍රෝධයෙන් තම ප්‍රතිවාදීන්ට පහරදීම මහාචාර්ය ද සිල්වා මහතාගේ පිළිතුරු දීමේ කලාවයි. මෙවැනි අවලාදවලට අප පිළිතුරු නොදෙන බව මුලින්ම පැහැදිලිව ප්‍රකාශ කර සිටිමු. අදාළ ප්‍රස්තුතය පිළිබඳව පමණක් සංවාදයකට හෝ විවාදයකට මහාචාර්ය ද සිල්වා මහතා සමග හෝ ‘නලීන්වාදී’ අනුගාමිකයින් සමග අප සුදානම්ය.

1 Minute
Science

මඳසරු මව්පියන් මිලියනයක බලාපොරොත්තු ඉටු කළ ලුවිස් බ්‍රව්න් උපන් දිනය

ශ්‍රී ලංකාවේ වසර 10ක් ජනාධිපති ධුරය දැරූ වයෝවෘද්ධ පුද්ගලයකු වන අගමැති මහින්ද රාජපක්ෂ පසුගියදා මඳසරුභාවය හා දරුවන් හැදීම හෝ නොහැදීම

1 Minute
Science

සාර්ථක වූ බව කියන ඔක්ස්ෆර්ඩ් කොරෝනා එන්නතේ ඇත්ත කතාව

ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් විසින් AstraZeneca නම් ඖෂධ සමාගම සමග එක්ව කොවිඩ්-19 වයිරසය වෙනුවෙන් ප්‍රතිශක්ති එන්නතක් නිෂ්පාදනය කිරීමට කරන ලද

1 Minute
Science

එක පාරක් හැදුණ අය තුළින් කොවිඩ්-19 නැවත මතුවන්නේ නැහැ – අලුත්ම පර්යේෂණයක ප්‍රතිඵල

කොවිඩ්-19 ඇති කරන නව කොරෝනා වයිරසය මිනිස් සිරුර තුළ නැවත පණගැනීමේ හැකියාවක් නොමැති බව දකුණු කොරියාවේ රෝග පාලන සහ නිවාරණ

1 Minute
Science

අයින්ස්ටයින් දුටු ලංකාව හා එළඹෙන ජනාධිපතිවරණය

ඇල්බට් අයින්ස්ටයින් භෞතික විද්‍යාවට 1921දී නොබෙල් ත්‍යාගය ලැබීමෙන් පසු කළ සාගර යාත්‍රා චාරිකාවේදී ලංකාවට ගොඩ බැස ඇතිබව මෑතකදී (මැයි 29,

1 Minute
Science

ශ්‍රී ලාංකික විද්‍යාඥයින් සෞරග්‍රහ මණ්ඩලයට පිටින් පිහිටි අලුත් ග්‍රහලෝක දෙකක් සොයා ගනී

ශ්‍රී ලාංකික විද්‍යාඥයින් පිරිසක් විසින් පාරග්‍රහයින්, එසේත් නැතහොත් සෞරග්‍රහ මණ්ඩලයට පිටතින් පිහිටි ග්‍රහලෝක දෙකක් සොයාගෙන තිබේ. ආතර් සී ක්ලාක් ආයතනයේ

1 Minute