Flag on moon

අජිත් පැරකුම් ජයසිංහ මිනිසා මුලින් ම සඳ තරණය කර අවුරුදු 50ක් පිරීම වෙනුවෙන් ඒ ගැන බොහෝ දේ ලියැවුණා. බොහෝ කතාවල ලියැවුණේ ගොඩබැසීම පිළිබඳවයි. සඳ මත ගොඩබැස්ස මිනිසා කොහොමද ආපසු ආවෙ? පෘථිවියේ ගුරුත්වාකර්ෂණයෙන් මිදෙන්නට අලි 750කගේ බරටත් වඩා වැඩි බරක් සහිත ඉන්ධන සහිත රොකට්ටුවක් අවශ්‍ය වුණා නම්, චන්ද්‍රයාගේ ගුරුත්වාකර්ෂණයෙන් මිදෙන්නට කොයිContinue Reading

India Space Research Organization

2019 වසරේ සැප්තැම්බර් මාසයේදී සඳ මත අභ්‍යවකාශ යානයක් ගොඩබස්වන බව ඉන්දීය අභ්‍යවකාශ නියෝජිතායතනය පවසයි. ඒ සඳහා වන චන්ද්‍රයාන්-2 නම් වන අභ්‍යවකාශ යානය ජුලි මස මැද දකුණු ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ ශ්‍රීහරිකොටා වෙතින් අභ්‍යවකාශගත වීමට නියමිත ය. එය මිනිසුන් රහිත අභ්‍යවකාශ යානයකි. ටොන් 3.8ක් බර මෙම යානය චන්ද්‍රයා වටා කක්ෂගත වනContinue Reading

2018 මාර්තුවේ අම්පාරෙන් මුස්ලිම් විරෝධී ජාතිවාදී කෝලාහල පටන් ගැනුණේ කොත්තු රොටියක තිබුණු පිටි ගුලියක් වඳ පෙති ය කියලා වරදවා වටහා ගැනීමෙන්. වෛද්‍ය විශේෂඥයන් පවා ඒ මොහොතේ පැහැදිලි කළේ එවැනි වඳ පෙති කියා ජාතියක් නැති ය කියායි. කාන්තාවන්ට ප්‍රතිසන්ධි විරෝධක පෙති තිබෙනවා. ඒවා නිසි ආකාරයට ගැනීමෙන් ගැබ්ගැනීම් වළක්වා ගන්නට පුළුවන්. ඒවාContinue Reading

මහ පොළව පැතලියි කියල තමයි ඈත ම අතීතයේ මිනිසුන් විශ්වාස කළේ. එහෙත්, ක්‍රිස්තු පූර්ව පස්වන සියවසේ පමණ ග්‍රීක් ජාතිකයන් පවා මහ පොළව ගෝලාකාර බව සොයාගෙන තිබුණා. පයිතගරස්ට ඒ දැනුම තිබුණ බව විශ්වාස කරනවා. මහ පොළව ගෝලාකාර බව ඇරිස්ටෝටල් විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුවේ ක්‍රි.පූ. 350දී පමණ ය. ක්‍රිස්තු වර්ෂ 16වනContinue Reading

අජිත් පැරකුම් ජයසිංහ හත ශ්‍රේණියේ ඉංග්‍රීසි පෙළ පොතේ අපූරු කවියක් තිබෙනවා. ඒ කවිය මෙසේයි. A snake can glide from side to side. They’re really long and like to hide. They have long backbones, but no hair. They use their tongues to taste the air. They taste your scent if youContinue Reading