කොතලාවල මිලිටරි විනය හා පාසල්වල වැඳීමේ සංස්කෘතිය
2021-08-06
අජිත් පැරකුම් ජයසිංහ කොතලාවල විශ්වවිද්‍යාලය ගැන එල්ල වන ප්‍රධානතම විවේචන අතරින් එකක් වන්නේ උසස් අධ්‍යාපනය මිලිටරි විනයකට යටපත් කිරීමයි. හමුදාවල වෘත්තිකයන් සඳහා ලබාදෙන උසස් අධ්‍යාපනය හමුදා විනයකට යටත් කිරීම වෙනම කාරණයකි. ඒ පිළිබඳ වෙනම සාකච්ඡා කළ යුතුය. ලංකාවට මෙතරම් සුවිශාල හමුදාවක් කුමටද යන කාරණයත් එයට අදාළ කරගත යුතුය. කොතලාවල විශ්වවිද්‍යාලයContinue Reading