කැස්සකින්, කිවිසුමකින් බෝවෙන ලාදුරු ගැනත් දැනගන්න
2020-08-17
ඊශා කප්පරගේ 2019 වසරේදී ලාදුරු රෝගීන් 1,749ක් අලුතින් හමු වූ බවත්, ලංකාවේ ලාදුරු රෝගය ගැන තියෙන්නෙ අඩු අවධානයක් බවත් පසුගිය 13 දින ලාදුරු මර්දන ව්‍යාපාරය මගින් පවත්වන ලද අධ්‍යාපන වැඩමුළුවක දී එහි අධ්‍යක්ෂිකා වෛද්‍ය චම්පා අලුත්වීර ප්‍රකාශ කළා ය. එසේ හමු වූ ලාදුරු රෝගීන් අතරින් 181ක් ළමයින් බව ද ඇයContinue Reading