ඩෙංගු අවදානම ඉහළට; මදුරු කොයිල්වත් නැත
2020-05-02
නිරිතදිග මෝසම තව සති කීපයකින් සක්‍රිය වීමට ඉඩ තිබේ. ශ්‍රී ලංකාවේ ප්‍රධාන පළාත වන බස්නාහිර පළාත තවමත් පවතින්නේ කොවිඩ්-19 ඇඳරි නීතිය යටතේ ය. එම ඇඳිරි නීති ඉවත් කරන දිනයක් හෝ තවමත් ප්‍රසිද්ධ කර නැත. මේ අතර මෝසම් වැසි සමග, විශේෂයෙන් බස්නාහිර පළාතේ ඩෙංගු (ඩෙංගි) රෝගය හිස එසවීමේ දැඩි අවදානමක් තිබේ.Continue Reading