ජනාධිපතිවරයා එක්කෝ තමන් විසින් මුලපුරන ලද කුමන්ත්‍ර‍ණය විප්ලවීය දිශානතියකට යොමු කරමින් ව්‍යවස්ථාව මුළුමනින් ම අත්හැර දමා අලුත් ආණ්ඩුක්‍ර‍මයක් බිහිකිරීම සඳහා බලහත්කාරී ලෙස දිගට ම ක්‍රියා කරගෙන යා යුතු ය. නැතිනම්, රාජ්‍ය විරෝධී කුමන්ත්‍ර‍ණය සම්බන්ධයෙන් වන්දි ගෙවිය යුතු ය. පසුගියදා දෙරණ රූපවාහිනියේ අංශක 360 වැඩසටහනට සහභාගි වෙමින් ජවිපෙ දේශපාලන මණ්ඩල සාමාජික ලාල් කාන්ත පැවසූ පරිදි කැරැලි අසාර්ථක වූ අවස්ථාවේදී ජවිපෙට ප්‍ර‍තිප්‍ර‍හාර දුන් ආකාරයෙන් ම මේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍ර‍ණකරුවන්ට ද සැලකිය යුතු ය.Continue Reading

Panapitiya Bund

ලන්දේසීන් මේ රටට පැමිණි ඕලන්දය වර්තමානයේ හැඳින්වෙන්නේ නෙදර්ලන්තය නමින්. මේ රට ඇල වේලි, ජල මාර්ග සම්බන්ධයෙන් ලෝක ප්‍රසිද්ධයි. ලන්දේසීන් ලංකාව පාලනය කළ ක්‍රි.ව. 1658 සිට 1796 දක්වා වන සියවසකට වැඩි කාලය තුළ ඔවුන් ලංකාවේ ඇල මාර්ග රැසක් ඉදි කළ බව කියවෙනවා. මේ ඇතැම් ඇල මාර්ග කලින් සිට තිබුණු ඒවා වෙන්නටContinue Reading

Let me vote

– අජිත් පැරකුම් ජයසිංහ විවිධ මැතිවරණ තියෙනවා. ජනාධිපතිවරණ, මහමැතිවරණ, පළාත් සභා, පළාත් පාලන, සමුපකාර ආදී වශයෙන්. ඒ ඒ මැතිවරණයෙන් ජනවරමවල් ලබා දෙන්නේ වෙන වෙන ම, ඒ ඒ ආයතන වෙනුවෙන්. උදාහරණයකට ජනාධිපතිවරයාට ජනවරමක් දෙන්නෙ අවුරුදු පහකට. නගර සභාවකට අවුරුදු හතරකට. එතකොට ඒ ජනාධිපතිවරයාගේ පක්ෂය පළාත් පාලන ආයතන ඡන්දය පැරදුණා ය කියලාContinue Reading

මහින්ද රාජපක්ෂ එක් වරක් මේ රටේ අගමැති ධුරය ද, දෙවරක් ජනාධිපති ධුරය ද දරා එයින් සෑහීමට පත් නොවී තුන්වන වරට ද තරග කරන්නට ගොස් 2015දී පරාජය විය. එතනින් ද අවසන් නොවූ ඔහුගේ බල ලෝභය කෙතරම් ද යත්, 2018 ඔක්තෝබර් 26 ව්‍යවස්ථා කුමන්ත්‍රණයකට ද සම්බන්ධ විය. අද වන විට ඔහුගේ අගමැතිකමContinue Reading

ග්‍රීසිය යුරෝපා සංගමයට අයත් රටක්. ශ්‍රී ලංකාවට වඩා මඳක් ලොකු වර්ග කිලෝමීටර් 50,949ක භූමි ප්‍ර‍මාණයක් හිමි ග්‍රීසියේ ජනගහණය ලංකාවට වඩා බෙහෙවින් අඩු යි. එනම් මිලියන 11.4ක්. ග්‍රීසිය ශ්‍රී ලංකාවට වඩා හාත්පසින් ම වෙනස් භූ දේශපාලනික කලාපයක පිහිටි රටක් වුණත්, එරට සමාජ හා ආර්ථික වශයෙන් ලංකාවට යම් සමානත්වයක් ද තිබෙනවා. ඒContinue Reading

Akila Dananjaya

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පන්දු යැවීම වෙනුවට දමාගැසීම සිදුකරන බව කියන්නේ පන්දුව මුදාහැරීමේදී පන්දු යවන්නාගේ අතේ පූර්ව හා අපර බාහු දෙක වැලමිටෙන් අංශක 15කට වඩා නැමෙනව විටයි. ජාත්‍යන්තර ක්‍රිකට් නිලධාරීන් විසින් මුලින් මෙය ඇසින් නිරීක්ෂණය කර තම අත්දැකීම් අනුව නිගමනය කවුන්සිලයට වාර්තාවක් සපයනවා. Continue Reading

ඉරනමඩු වැවේ පැරණි ඵලකය කඩා බිඳ දැමීම ගැන මේ දිනවල කතාබහක් නිර්මාණය වී තිබෙනවා. මේ තියෙන්නේ ඒ කඩා බිඳ දමන ලද පැරණි ඵලකයේ පැහැදිලි රූපයක්. එහි සඳහන් වන පරිදි මෙම වැව ඉදිකරනු ලැබුවේ 1903 සිට 1920 දක්වා වකවානුවේදී යි. එය වැඩිදියුණු කරනු ලැබුවේ අභාවප්‍රාප්ත පළමු අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ අණContinue Reading

1894 වර්ෂයේදී බ්‍රිතාන්‍යයන් විසින් මෙය ඉදි කරන ලදී.  මෙහි ඇති ඔර්ලෝසුව සුවිශේෂ ය. පිත්තල හා වානේවලින් නිර්මානය කරන ලද මෙම ඔර්ලෝසුව ක්‍රියාත්මක වන්නේ බර ලඹකැට මගිනි. මෙහි ඉහළ මහලේ දැන් සංචාරක නිකේතනයක් පිහිටුවා තිබේ. එහි 10දෙනෙකුට පමණ නවාතැන් ගත හැකි ය. විමසීම්: 0112473475 දුරකථන අංකයෙන්. Continue Reading

ඩැනා රීඩ්ගේ Burning Times යනු මධ්‍යතන යුගයේදී යුරෝපය, ඇමරිකාව සහ අප්‍රිකාව පුරා පැතිර ගිය මායාකාරියන් ඝාතනය කිරීමේ (witch hunting) ක්‍රියාවලිය පිළිබඳ නිර්මානය වූ අපූරු වාර්තා චිත්‍රපටයකි. පුරාතන යුගයත්, පුනරුද යුගයත් අතර අඳුරු යුගයට අයත් 12, 13, 14 සියවස්වලදී වසර 300ක කාලය තුළදී ස්ත්‍රීන් මිලියන නවයක් හෙවත් ලක්ෂ 90ක් මායාකාරියන් ලෙසContinue Reading

Incheon Declaration

(පරිවර්තනය අජිත් පැරකුම් ජයසිංහ විසිනි) ලෝක අධ්‍යාපන සංසදය – 2015ඉන්චොන් ප‍්‍රකාශනයඅධ්‍යාපනය 2030 – සියලූ දෙනා ඇතුළත් කර ගත් සාධාරණ, ගුණාත්මක අධ්‍යාපනය හා සැමට ජීවිත කාලය පුරාම ඉගෙනීම පූර්විකාව1. ඇමතිවරුන්, නියෝජිත පිරිස්වල නායකයන්, නියෝජිතායතන ප‍්‍රධානීන්, ද්විපාර්ශ්වීය හා බහු පාර්ශ්වීය සංවිධාන නිලධාරීන්, සිවිල් සමාජ නියෝජිතයන්, ගුරු වෘත්තිකයන්, තරුණයන් හා පෞද්ගලික අංශය නියෝජනයContinue Reading