රාජ්ය අංශය තියෙන්නෙ රස්සා දෙන්න; රාජ්ය සේවය තියෙන්නෙ ඒක සාධාරණීකරණයට
පැරාගේ විරාමය කොලම, ලංකා පුවත්පත, 2020 අගෝස්තු 23 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ දිළිඳුභාවය පිටුදැකීම සඳහා වන නව නිර්මාණාත්මක සංකල්පයක් වන බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය සඳහා ලක්ෂයක් දෙනා බඳවාගැනීමේ අයදුම්පත් කැඳවීමේ දැන්වීම පසුගිය පෙබරවාරියේදී පුවත්පත්වල පළ විය. බඳවා ගන්නා අයට මාස හයක අඛණ්ඩ පුහුණුවක් සපයනු ලබන අතර පුහුණු කාලය තුළContinue Reading



















