Photo of the first meeting of the constitutional council

නීතීඥ ජගත් ලියනආරච්චි 1- ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අහෝසි කර පාර්ලිමේන්තු සභාව පිහිටුවීම- මෙම පාර්ලිමේන්තු සභාව බලයක් නොමැති ආයතනයක් වන අතර මෙම සංශෝධනය මගින් ස්වාධින කොමිෂන් සභා සදහා සහ අගවිනිසුරු නීතිපති පොලිස්පති ඉහළ අධිකරණවල විනිසුරු ඇතුළු ධූරයන් පත් කිරීම සදහා ජනාධිපතිට අභිමතය හිමිවේ. 2- විගණන සේවා කොමිෂන් සභාව අහෝසි කිරීම- මෙමගින්Continue Reading

Gotabaya Rajapaksa with medals

අජිත් පැරකුම් ජයසිංහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව විසින් ඉදිරිපත් කර තිබෙන 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ජනාධිපතිවරයාට අසීමිත බලයක් පවරා ගන්නා, ප්‍රජාතන්ත්‍ර විරෝධී, ඒකාධිපති සංශෝධනයක් බව අපේ අදහසයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරදයන් අදහස් දක්වන තෙක් පුරවැසියකු ලෙස මවිසින් මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කරන ලද නිරීක්ෂණ කිහිපයක් මෙහි පළ කරමි. තාක්ෂණිකContinue Reading

President Gotabhaya with Siri Samanthabhadra Thero

පිටිදූවේ සිරිධම්ම හෙවත් සිරි සමන්තභද්‍ර හිමි යනු බුද්ධාගමේ නව ඇදහිල්ලක් ප්‍රවර්ධනය කරන අයෙකි. තමන් රහත්භාවය ලබාගෙන ඇති බවට ඔහු කරන ප්‍රකාශය පිළිගැනීමට ගතානුගතික බෞද්ධයන් කැමති නැත. ඔහුගේ අසපුවේ සිදු වන ක්‍රියා ගතානුගතික බෞද්ධයන්ගේ දැඩි විවේචනයට ලක්වෙයි. එහෙත්, ඔහුට පුණ්‍යාධාර ගලා එන ආකාරයෙන් පෙනෙන්නේ ඔහුගේ ඇදහිල්ල ආගමික වෙළඳපොළේ ඉහළ සාර්ථකත්වයක් අත්පත්Continue Reading

The cat arrested by the Prisons Department for smuggling heroin

අජිත් පැරකුම් ජයසිංහ, පැරාගේ විරාමය කොලම, ලංකා පුවත්පත – 2020-08-30 කොළඹ අපරාධ කොට්ඨාසය අඹතලේ ප්‍රදේශයේදී හෙරොයින් කිලෝ 42ක් සොයා ගත් බව අද පොලිසිය කිව්වා. එම තොගය මෙරටට ගෙන්වූ හැටියට ම ගබඩා කර තිබුණු බව පොලිසිය පැවසී ය. හෙරොයින් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් මහර බන්ධනාගාරයේ නියාමකවරයෙකු සහ ගුවන් හමුදා සිවිල් නිලධාරියකු ද ඊයේContinue Reading

Shylock

අජිත් පැරකුම් ජයසිංහ අගමැති මහින්ද රාජපක්ෂගේ පුත්‍ර හා නාවික හමුදාවේ නිලධාරියකු වන යෝෂිත රාජපක්ෂ පරිසරවේදී සජීව චාමිකරට එන්තරවාසියක් යවමින් රු. මිලියන 500ක අලාභයක් ඉල්ලා තිබේ. හේතු ලෙස දක්වන්නේ ඔහුට සිංහරාජ වනාන්තරය ආශ්‍රිතව හෝටලයක් හිමි බව සජීව චාමිකර මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීම ඔහුගේ චරිතයට අපහාසයක් බවයි. යෝෂිත රාජපක්ෂ තම නීතීඥයන් මාර්ගයෙන් සජීවContinue Reading

Gotabaya on wall

අජිත් පැරකුම් ජයසිංහ කොවිඩ්-19 සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ සෙසු බහුතරයක් රටවලට වඩා ඉදිරියෙන් සිටින බව සත්‍යයකි. ශ්‍රී ලංකාව එම සාර්ථකත්වය අත්පත් කරගත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානය පවා නිර්දේශ කළ, හැකි තරම් වැඩි සංඛ්‍යාවක් පීසීආර් පරීක්ෂණ කිරීමේ ක්‍රමවේදයට මුළුමනින් ම වෙනස්, හඹා ගොස් රෝග ව්‍යාප්තිය හඳුනාගැනීමේ ක්‍රමවේදයක් අනුගමනය කරමිනි. Test, Test, TestContinue Reading

පැරාගේ විරාමය කොලම, ලංකා පුවත්පත, 2020 අගෝස්තු 23 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ දිළිඳුභාවය පිටුදැකීම සඳහා වන නව නිර්මාණාත්මක සංකල්පයක් වන බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය සඳහා ලක්ෂයක් දෙනා බඳවාගැනීමේ අයදුම්පත් කැඳවීමේ දැන්වීම පසුගිය පෙබරවාරියේදී පුවත්පත්වල පළ විය. බඳවා ගන්නා අයට මාස හයක අඛණ්ඩ පුහුණුවක් සපයනු ලබන අතර පුහුණු කාලය තුළContinue Reading

Ali Sabry

ශ්‍රී ලංකාවේ තුනෙන් දෙකක ජනවරමක් ලැබුණු සෑම ආණ්ඩුවක් විසින් ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන හඳුන්වා දීමට උත්සාහ කර තිබේ. 1972දී සහ 1978දී අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හඳුන්වා දුන් අතර, ඒවා පුළුල් මහජන සංවාදයකට භාජනය කිරීමෙ අවශ්‍යතාවක් තිබුණේ නැත. එම පූර්වාදර්ශය අනුව යමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුව විසින් ද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්Continue Reading

Harini Amarasuriya

අජිත් පැරකුම් ජයසිංහ, පැරාගේ විරාමය – ලංකා පුවත්පත, 2020 අගෝස්තු 13 2020 අගෝස්තු මැතිවරණයේදී දිස්ත්‍රික්වලින් පාර්ලිමේන්තුවට තේරී පත් වී ඇති කාන්තා මන්ත්‍රිනියන් සංඛ්‍යාව අටකි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් කාන්තාවන් දෙදෙනෙකු පත් කර තිබේ. ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා ආචාර්ය හරිනි අමරසූරිය පත් කරන බව ප්‍රසිද්ධContinue Reading