රාජපක්ෂලාට බැනීමේ විලාසිතාව
අජිත් පැරකුම් ජයසිංහ රාජපක්ෂ පවුලට බනින එක හරි ආතල්. හැබැයි, ඒකෙ තියෙන ගැටලුව රටෙන් යැපුණු අතිවිශාල පිරිසක් ඔය රාජපක්ෂ පවුලට මුවාවීම. රටේ ජනගහනයෙන් 30%ක්වත් යැපෙන්නෙ රජයෙන්. ඒ කියන්නෙ ඍජු රජයේ සේවකයන්, හමුදා, විශ්‍රාමිකයන් හා රාජ්‍ය ව්‍යවසායවල වැඩකරන පිරිස වන ලක්ෂ 22ක් ඉන්නවා (මූලාශ්‍රය කෝප් කමිටුවේ සභාපති චරිත හේරත්). එතනම රටේContinue Reading




















