නීතිය සැමට සමාන වන දවසක් වන තෙක් නීතිය ක්‍රියාත්මක නොවිය යුතුද?
රටේ නීති කඩන තරමට හැම කෙනාටම නීතිය ක්‍රියාත්මක කරන්නට තරම් ශක්තිමත් නීතිය ක්‍රියාත්මක කිරීමේ පද්ධතියක් මේ රටේ නැහැ. රටේ මිනිසුන් නීතිය ක්‍රියාත්මක කරන්නට උපකාර කරන්නෙත් නැහැ. නීතිය ක්‍රියාත්මක කරන අයත් දූෂිතයි. ඒ නිසා ලංකාවෙ නීතිය ක්‍රියාත්මක කරනවාය කියන්නෙ හොරා පොලිස් සෙල්ලමක්.Continue Reading




















