ලක්ෂ්මන් කුරේ හා ත්‍රස්තවාදය සම්බන්ධ උභතෝකෝටිකය
ලක්ෂ්මන් කුරේ පොලිස් අධිකාරිවරයෙක්. ඔහු ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ හිටපු ඇමතිවරයාගේ ආරක්ෂක ප්‍රධානියායි. ඔහු හදාවඩාගත් පියා වන සරනේලිස් දයාවංශ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙක්. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ හිතවතෙක් බවත්, ලක්ෂ්මන් කුරේට පොලිස් අධිකාරිවරයකු වන්නට සිරිසේන උදව් කළ බව කියැවෙනවා. ලක්ෂ්මන් කුරේ අවුරුදු 14ක සිට සිටින්නේ රිමාන්ඩ් භාරයේයි. ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඝාතනය සම්බන්ධයෙන් ඔහුට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පවරන ලද නඩුවෙන් ඔහු මේ වසරේ නිදහස් වුණා.Continue Reading




















