ජනාධිපති සතුටුදායක ප්‍රගතියක් නැහැයි කීවේ මොකක් ගැනද?
ජනාධිපතිවරයා කතානායකවරයාට ලිපියක් යවමින් සතුටුදායක ප්‍රගතියක් නැතැයි කරන ලද සඳහනක එම කොටස පමණක් උපුටා දක්වමින් එය ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමේ පියවර සම්බන්ධ ප්‍රකාශයක් ලෙස හුවා දැක්වීමට වෙබ් අඩවි හා සමාජ මාධ්‍ය උත්සාහ කරන ආකාරය දකින්නට ලැබෙනවා. මෙය නූතන මාධ්‍ය හැසිරීමේ සුවිශේෂ ලක්ෂණයක් නිරූපණය කරනවා. උදාහරණයක් ලෙස මේ සමග දැක්වෙන මීම්Continue Reading




















