ගල් අඟුරු දේශපාලනයෙන් රාජ්‍ය විරෝධීන් පරාදයි; ආණ්ඩුව විදුලි කප්පාදුව මගහරවාගනියි
ආණ්ඩුවේ දේශපාලන ප්‍රතිවාදීන් තම ආණ්ඩු විරෝධී හා රාජ්‍ය විරෝධී මූලෝපායන් ඉදිරියට ගැනීම සඳහා ශ්‍රී ලංකාව පැය 10ක විදුලි කප්පාදුවකට තල්ලු වෙන බලශක්ති අර්බුදයක් අපේක්ෂා කළත්, මේ වන විට රජය එය සාර්ථක ලෙස මගහරවාගැනීමට සමත්වී තිබේ. ආණ්ඩු විරෝධී දේශපාලන අරමුණු සහිතව කටයුතු කරන බව පෙනෙන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේContinue Reading




















