කොරෝනා හමුවේ 2020 මහ මැතිවරණයේදී තිබුණු ඉවසීම දැන් නැත්තේ ඇයි?
මෙවැනි මොහොතක ආර්ථිකය බේරාගැනීමට අවශ්‍ය මූලික පියවර වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට එකඟ වී ණය ප්‍රතිව්‍යූහගත කරගන්නා තෙක් ඉවසන්නට දේශපාලනඥයන්ට බැරි ඇයි? කොරෝනා වයිරසය හමුවේ 2020 මහ මැතිවරණයේදී දේශපාලන පක්ෂවලට තිබුණු ඉවසීම හා මැතිවරණ කොමිෂන් සභාවට තිබුණු බුද්ධිය 2023දී අහිමි වූයේ ඇයි?Continue Reading




















