පාර්ලිමේන්තු කාරක සභා අතර වරම පිළිබඳ ගැටලු
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මූල්‍ය අධීක්ෂණ කාරක සභා (FOCs) සහ ආංශික අධීක්ෂණ කාරක සභා (SOCs) හි නියෝග සමාලෝචනය වෙමින් පවතින බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.Continue Reading
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මූල්‍ය අධීක්ෂණ කාරක සභා (FOCs) සහ ආංශික අධීක්ෂණ කාරක සභා (SOCs) හි නියෝග සමාලෝචනය වෙමින් පවතින බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.Continue Reading
දැඩි ලෙස සකසුරුවම් ක්‍රියාමාර්ග ගන්නට සිදු වුණා. ඒවාට එරෙහිව දැවැන්ත විරෝධතා පැනනැගුණා. අවසානයේදී ගතානුගතික ධනේශ්වර දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප වුණා. රැඩිකල් වාමාංශික සිරිසා සන්ධානය නායකත්වය දෙන හවුල් ආණ්ඩුවක් පත් වුණා. එයින් කිසිදු වෙනසක් වුණේ නැහැ. ඒ ආණ්ඩුවට වුණත් කරන්නට සිදු වුණේ දැඩි ලෙස ආර්ථිකය පාලනය කරන එක හා වියදම් සීමා කරන එකම තමයි. ඊළඟ ඡන්දෙදි ඔවුන් පරාජයට පත් වුණා. 2019 හා 2023 මැතිවරණ ජය ගත්තේ මධ්‍ය දක්ෂිණාංශික ගතානුගතික පක්ෂයක් වන ‘නව ප්‍රජාතන්ත්‍රවාදයයි’.Continue Reading
– අජිත් පැරකුම් ජයසිංහ ටිල්වින් සිල්වා මේ කියන කතාව ඇත්ත. ජවිපෙ ගැටලුවත් ඒකම තමයි. මේ වෙනකොට ජවිපෙ නායකත්වය කරන්නෙ ගල් පර්වත අස්වැද්දිය හැකියි වගේ බොරුවක් සමාජගත කරන එක. සමහර නායකයිනුත් ඒක විශ්වාස කරනවා යයි හිතෙනවා. සාමාජිකයන් ඒක හිස් මුදුනින් පිළිගන්නවා. ඒක තමයි අනුගාමිකයාගේ කාර්යය විදියට ජවිපෙ හඳුනාගෙන තියෙන්නෙ. ජවිපෙ මූලිකContinue Reading
– අජිත් පැරකුම් ජයසිංහ ලංකාවේ වත්මන් අර්බුදය පසුපස ක්‍රියාත්මක වන දේශපාලන බලවේග රැසක් තිබේ. ඇමරිකානු, චීන, ඉන්දීය අවශ්‍යතා, ඊලාම්වාදය, ආගමික මූලධර්මවාදය ආදී මේ සියල්ලම ලංකාවේ සිංහල-බෞද්ධ රාජ්‍ය ආධිපත්‍යය බිඳ දැමීම කෙරෙහි යොමු වී ඇති බව පැහැදිලිව දැකිය හැකිය. සිංහල-බෞද්ධ-ගොවිගම-පිරිමි-දූෂිත අධිපතිවාදය සිංහල බෞද්ධයාටත්, සිංහල බෞද්ධයාගේ නායකත්වයෙන් නිර්මාණය වී තිබෙන ශ්‍රී ලංකාවContinue Reading
– අජිත් පැරකුම් ජයසිංහ වෘත්තීය සමිති, වාම කල්ලි, සිවිල් සමාජය, සිංහල-බෞද්ධ විරෝධී ආගමික ප්‍රභූන් (ඇතැම් හාමුදුරුවරුන් ද ඇතුළුව), ජුලී චංලා අතර බලවත්ව සිටින ඊලාම්වාදීන් වෙනුවෙන් රට ආර්ථික වශයෙන් බිඳවැට්ටීම ජවිපෙ කාර්යභාරයයි. සුඩානයේ වැනි තත්වයක් නිර්මාණය කිරීමෙන් එය සිදුකළ හැකිය. රටේ දේශපාලනය යොමු වී තිබෙන්නේ එතැනටය. මෙහි එක් අදියරක් ඇමරිකාවෙන් අපනයනයContinue Reading
– අජිත් පැරකුම් ජයසිංහ සිංහල බෞද්ධයන් යනු මේ වන විට නායකත්වයක් නොමැතිව කිසියම් අන්දමකින් අතරමං වී සිටින පිරිසකි. එසේ වීමට එක හේතුවක් වන්නේ ඇමරිකාවේ අනුග්‍රහයෙන් බලයට ගෙන එන ලද රාජපක්ෂ පවුලේ ගෝඨාභය රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ විසින් මහින්ද චින්තනයටත්, රාජපක්ෂ පවුලටත් කරන ලද මැදිහත් වීමයි. රට බංකොලොත් වීම කරා ඔවුන්ගේContinue Reading
AI සහාය ඇතිව අජිත් පැරකුම් ජයසිංහ ආර්ජන්ටිනාව යනු දකුණු ඇමරිකාවේ දකුණු කොටසේ පිහිටි විශාල රටකි. එය ලෝකයේ අටවන විශාලතම රට වන අතර දකුණු ඇමරිකාවේ දෙවන විශාලතම රට වේ. ආර්ජන්ටිනාවේ ප්‍රධාන අපනයන මූලික වශයෙන් කෘෂිකාර්මික නිෂ්පාදන සහ බෙදා හැරීමේ ට්‍රක් රථ වේ. සංචාරක ඇතුළු සේවා ද ප්‍රධාන ආදායම් මාර්ගයකි. ආර්ජන්ටිනාවේ ජනගහනයContinue Reading
Ajith Perakum Jayasinghe with the AI assistance In a surprising turn of events, Javier Milei (freedom Advances Party – La Libertad Avanza), a far-right libertarian economist, emerged victorious in Argentina’s 2023 presidential election, securing 56% of the votes. His win marks a significant shift in Argentine politics, challenging the dominanceContinue Reading
“විපක්‍ෂයේ සමහර කණ්ඩායම් යෝජනා කරන පරිදි අප අනුගමනය කරන මේ පිළිවෙත නවතා දැමුවොත් සිදුවන්නේ කුමක්ද? එසේත් නැතිනම් මේ පිළිවෙතට බාධා කොට කඩාකප්පල් කර දැමුවොත් සිදු වන්නේ කුමක්ද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඇතිව සිදු කරන ප්‍රතිසංස්කරණ මාලාව නවතිනවා. එහෙම වුණොත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මෙහෙයුම ඇණහිටිනවා. විශ්වාසය පළුදු වී විදේශ විනිමය දේශීයContinue Reading
අජිත් පැරකුම් ජයසිංහ අනුරුද්ධ පොල්ගම්පලව මට හමු වූ පළමු හා එකම වතාව පැලවත්ත කඳවුරේදීය. මා උසස් පෙළ විභාගය සඳහා වීරවිල සිට පැලවත්තට පැමිණ සිටි සමයේ ලොකු පොලා නමින් හැඳින්වුණ මෙම පුද්ගලයා පැලවත්ත කඳවුරේ තරමක් පීචං චරිතයක් වී සිටියේය. එයට හේතුව ඔහුගේ ලිංගික නැඹුරුවකි. කඳවුරේ සිටි රැඳවියෝ එය හෙළා දුටුවහ. එකලContinue Reading
Praja.lk © All rights reserved. | Privacy Policy | Terms & Condition | Refund Policy | Contact us