Anuruddha Polgampola

අජිත් පැරකුම් ජයසිංහ අනුරුද්ධ පොල්ගම්පලව මට හමු වූ පළමු හා එකම වතාව පැලවත්ත කඳවුරේදීය. මා උසස් පෙළ විභාගය සඳහා වීරවිල සිට පැලවත්තට පැමිණ සිටි සමයේ ලොකු පොලා නමින් හැඳින්වුණ මෙම පුද්ගලයා පැලවත්ත කඳවුරේ තරමක් පීචං චරිතයක් වී සිටියේය. එයට හේතුව ඔහුගේ ලිංගික නැඹුරුවකි. කඳවුරේ සිටි රැඳවියෝ එය හෙළා දුටුවහ. එකලContinue Reading

cricket map

– අජිත් පැරකුම් ජයසිංහ මේ පසුගිය දශකයේ ලංකා‍වේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන් 42 බිහි වූ භූගෝලීය පදනම දැක්වෙන සිතියම. මේ සිතියම එක්ක ලංකාවේ ක්‍රිකට්වල ජාතික ස්වභාවය කුමක්ද කියා ප්‍රශ්න කළාම ජවිපෙ සාමාජිකයන් ඒක තේරුම් නොගෙන සුපුරුදු අන්දමින් නාකියා වැනි වචන කියමින් බැන වදිනවා. ෂම්මි ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් ආරක්ෂා කරන්නට ඔවුන්ටContinue Reading

Supun Pathirage, arrested chairman of Central Environmental Authority of Sri Lanka

– අජිත් පැරකුම් ජයසිංහ මේ තියෙන්නෙ පාරිසරික වාර්තාවක් ලබාදීම සඳහා අල්ලසක් ගනිමින් සිටියදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගන්නා ලද සුපුන් එස්. පතිරගේ නම් පුද්ගලයාගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එක. පෙනෙන විදියට තරුණයෙක්. අවශ්‍ය සුදුසුකම් තිබෙන කෙනෙක්. දේශපාලනිකව එජාපයට හෝ ජනාධිපතිවරයාට හිතවත් අයෙකු වෙන්නට ඇති. උගත්කම, තරුණකමContinue Reading

fairy cartoon

අජිත් පැරකුම් ජයසිංහ “මගේ සංචාරයේදී ශ්‍රී ලාංකිකයන් මුහුණ දෙන අභියෝග ගැන මට දැනගන්නට ලැබුණා. දක්ෂ වෘත්තිකයන් රට හැර යමින් සිටිනවා., ගොවීන් වෙනස් වන දේශගුණයට මුහුණ දීමට අරගල කරමින් සිටිනවා. ආයෝජන හිඟකම සහ ණය සඳහා ප්‍රවේශය හේතුවෙන් ව්‍යවසායකයින් සීමා වී තිබෙනවා. නමුත් දේශගුණික වශයෙන් සංවේදී කෘෂිකර්මය, පුනර්ජනනීය බලශක්තිය භාවිතා කිරීම, ව්‍යවසායකත්වයContinue Reading

X-Press_Plastic

අජිත් පැරකුම් ජයසිංහ M/V X-Press Pearl නෞකාවේ හිමිකරුවන් හා රක්‍ෂණකරුවන් විසින් සාගරික හිමිකම් සඳහා බැරකම් සීමා කිරීමේ සම්මුතිය (Convention on Limitation of Liability for Maritime Claims) යටතේ ලන්ඩනයේ වාණිජ මහාධිකරණයක අලාභ ක්‍රියාවන් සඳහා වන්දි සීමා කිරීමේ නඩුවක් ගොනු කර ඇත. ඒ් අනුව, අධිකරණය විසින් අදාළ සමාගමේ සියලු වගකීම් SDR 19,159,937කටContinue Reading

Anura Kumara Disanayaka

– අජිත් පැරකුම් ජයසිංහ අනුරට තිබුණා මේ කියන කතාව මුලින් කියලා ඒක කරන්න බලය ගන්න. ඔහු කියන විදියට ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය නොගෙවිය යුතුයි. ඔහු කියන පරිදි ගෙවිය යුත්තෙ ඔහුගෙ වචනවලින් මල්ටිලැට්න් කියන බහුපාර්ශ්වීය හෙවත් මල්ටිලැටරල් ණය හා ද්වි පාර්ශ්වීය ණය විතරයි. මෙවැනි කතා පැවැත්වීමට පෙර අද කාලේ තනියම වුණත්Continue Reading

electricity bill

– අජිත් පැරකුම් ජයසිංහ විදුලි බිල වැඩි කිරීමට විරුද්ධ වීම ජනප්‍රිය සටන් පාඨයක්. හැබැයි, විදුලි බිල අඩු කරන එක කෙටි කාලීනව කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ සඳහා යම් කාලයක් ගල් අඟුරු බලාගාර භාවිතා කරන්නට හැකිව තිබුණා. ජවිපෙ ඒක වැළැක්වූවා. පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් ආයෝජන කැඳවාගත යුතුයි. හුළං තිබුණු පළියට, ඉර එළියContinue Reading

Ranil IMF cartoon

අජිත් පැරකුම් ජයසිංහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදී ඇති ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ ණය පහසුකමේ පළමු වාරිකය ලබාදීමෙන් පසු අරමුදලේ නියෝජිත පිරිස විසින් කරන ලද ඇගයීමෙන් පසු දෙවන වාරිකය ලබාදීම කල් දමා තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ශ්‍රී ලංකාවට ඉතා වැදගත්ය. රටේ ණය තිරසරභාවය ඇති කිරීම සඳහා අවශ්‍යContinue Reading

JVP-US

– අජිත් පැරකුම් ජයසිංහ ඇමරිකාවෙ රාජ්‍ය තාන්ත්‍රික දේශපාලනය ගොඩක් නිලධාරිවාදීයි. ඒ නිසා ඉතා සංකීර්ණයි. ලංකාව වගේ ඒ අයට ප්‍රමුඛ නොවන රටවල රාජ්‍ය ප්‍රතිපත්ති, උපායමාර්ග හැඩගැසෙන්නෙ මේ නිලධාරිවාදය අනුව. ඒ පසුබිමේ ආගමික දේශපාලනයකුත් ක්‍රියාත්මකයි. එහි විශාල බෝන් අගේන් බලපෑමකුත් තියෙන බව පෙනෙනවා. දෙමළ ඊලාම්වාදී දේශපාලනය මේවා ඇතුළෙ සියුම් විදියට ක්‍රියාත්මක වෙනContinue Reading

Sri Lanka Israel relations

පුන්සර අමරසිංහ (දළ පරිවර්තනය: Creative Content Consultants) ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය යන රාජ්‍ය දෙකම 1948 දී ජාතික රාජ්‍යයන් ලෙස නිර්මාණය වූ අතර, ඊශ්‍රායල රාජ්‍යයේ ස්වාධීන තත්ත්වය නිල වශයෙන් පිළිගත් ප්‍රථම ලෝක නායකයන් අතර ශ්‍රී ලංකාවේ පළමු අගමැති ඩී.එස්. සේනානායක ද විය. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ පසුකාලීන දේශපාලන වර්ධනයන් ඊශ්‍රායල-ශ්‍රී ලංකාContinue Reading