Galagodaaththe Gnanasara Thero

ඥානසාර හිමි සිරගත කරනු ලැබුවේ දණ්ඩ නිති සංග්‍රහයේ 295 වන වගන්තිය යටතේ යයි බීබීසී ඇතුළු ජනමාධ්‍ය වාර්තා කර තිබේ. එහෙත්, ඔහු වරදකරු වී ඇත්තේ දණ්ඩ නීති සංග්‍රහයේ 291 (අ) වගන්තිය යටතේය. එය ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහයේ 295 වගන්තියට සමාන වේ.Continue Reading

StAR

ලෝක බැංකුව සහ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය (UNODC) අතර හවුල්කාරිත්වයක් වන සොරකම් කළ වත්කම් ප්‍රතිසාධන (StAR) මුලපිරීම වසර 15 කට වැඩි කාලයක් මුළුල්ලේ ඩොලර් බිලියන 1.9කි. වැඩිම මුදල පිලිපීනයෙනි.
මේ සමස්ත මුදල ශ්‍රී ලංකාවේ සමස්ත මාසික ආනයන වියදමට ආසන්න මුදලක් පමණි.Continue Reading

Election Violence in Sri Lanka

2022 වසරේදී බංකොලොත්භාවය ප්‍රකාශ කිරීමෙන් පසුව ගත වූ වසර දෙකක පමණ කාලය තුළ ශ්‍රී ලංකානේ සැලකිය යුතු වෙනස්කම් රැසක් සිදු වී තිබේ. එම වෙනස්කම් අතරින් වැඩි ප්‍රමාණයක් දකින්නට ලැබෙන්නේ ආර්ථික පෙරමුණේය.Continue Reading

Sajith and Anura cartoon

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 5.3%ක් පමණ වේ. එය ලෝකයේ පමණක් නොව දකුණු ආසියාවේ පවා අඩු අගයකි. මන්ත්‍රීනියන් සංඛ්‍යාව 12කි.Continue Reading

Deshabandu assaulted

සිවිල් සමාජ නියෝජිතයන් අතරින් වෛද්‍ය අනුලා විජේසුන්දර මෙම පත්වීමට සහය පළ කළ අතර වෛද්‍ය දිනේෂා සමරරත්න සහ වෛද්‍ය ප්‍රතාප් රාමනුජන් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමට තීරණය කිරීම විශේෂත්වයකි.Continue Reading

Let me vote

රාජ්‍යය පැත්තෙන් මේ මොහොතේ ජවිපෙට ප්‍රධාන විරුද්ධ පක්ෂය බවට පත්වීමට අවස්ථාව ලබාදීම අවාසිදායක නැත. ජවිපෙට ද ඒය ‌වාසිදායක සම්මුතියකි. ජවිපෙ සන්ධාන කෙරෙහි විශ්වාසය නොතබන සංදර්භයක් තුළ ‌පාකිස්තානයේ මෙන් ප්‍රධාන සම්ප්‍රදායික පක්ෂවලට සන්ධානයක් ඔස්සේ බලය රැකගැනීමට අවස්ථාවක් තවමත් තිබේ. Continue Reading

Mahinda Deshapriya

නැවත ඡන්ද විමසීමක් (Re Poll) සිදුවේ ද?

එසේ නැවත ඡන්ද විමසීමක් (Re Poll) කිරීමක් අවශ්‍ය නොවේ.Continue Reading

10%ට අඩු බලයක් ජවිපෙට ලැබුණොත් මීට වඩා ලේසිය. ජවිපෙට ෂුවර් පිරිසක් පාර්ලිමේන්තුවට යවාගත හැකිය. අනෙකුත් සභාවල ද නියෝජනයක් ලබාගත හැකිය. දැනට කරගෙන යන පක්ෂ දේශපාලන බිස්නස් එක තව ටිකක් සරුවට කරගෙන යා හැකිය. ඒ අතර, ඕනැ පුපක් – අපි විරුද්ධයි හෙවත්, සිවිල් නිදහස සීමා වන ඕනෑම නීතියකට අප විරුද්ධයි කියන මූලධාර්මික ස්ථාවරය රැක ගනිමින් කාගේත් සුන්දරී හෙවත් කාගේත් හිත දිනාගත් අය බවට පත් වී යෙහෙන් වැජඹිය හැකිය.Continue Reading

No ETCA JVP

සමහර බොළඳ මාලිමාවුන් හිතන විදියෙ කිසිම ඊර්ෂ්‍යාවක් මට ජවිපෙ එක්ක නැහැ. මොකද මං ප්‍රාදේශීය සභාවකටවත් ඡන්දෙ ඉල්ලන්න බලාපොරොත්තුවක් නැහැ. දේශපාලකයන්ට පන්දම් අල්ලලා මෙතෙක් කිසිදු ලාභ ප්‍රයෝජනයක් අරගෙනත් නැහැ. ඉදිරියෙදි ගන්නට බලාපොරොත්තුවකුත් නැහැ.Continue Reading

Paddy field

සමාජවාදය ඕක නෙමෙයි. මේ අතරමැදි සුවිසල් රජය තමයි අපේ ජීවිත සූරාකන, සෙසු අයටත් අපව සූරාකන්නට පහසුකම් සපයන ප්‍රධානම බලවේගය. රජය කුඩා විය යුතුයි. කාර්යක්ෂම විය යුතුයි. රජයේ ප්‍රමුඛ කාර්යය විය යුත්තේ මෙහෙයවීම හා නියාමනය. එය හරියට කරන රජයක් නිර්මාණය කරගත යුතුයි. රජයේ සේවා වෙනුවෙන් රජය බදු අය කළ යුතුයි. රජයෙන් ලබාගන්නා සේවා වෙනුවෙන් හැකි හැම කෙනෙකුම මිල ගෙවිය යුතුයි. ඒ බදු මුදල් නාස්ති නොකර, දූෂණයට ඉඩ නොදී නිවැරදිව පරිහරණය කළ යුතුයි.Continue Reading