කැලනිවැලි දුම්රිය නැවත රත්නපුරයට
කැලනිවැලි දුම්රිය නැවත රත්නපුරයට ගෙනයාමේ සිහිනය වෙනුවෙන් සටන්කරන අය අතර මේ වන විට ඉදිරියෙන් සිටින නායකයකු වන්නේ පරිපාලන නිලධාරීවරයකු වන චම්පික නිරෝෂ් මහතාය. අප පහත උපුටා දක්වන්නේ ඔහුගේ සටහනකි. Continue Reading
කැලනිවැලි දුම්රිය නැවත රත්නපුරයට ගෙනයාමේ සිහිනය වෙනුවෙන් සටන්කරන අය අතර මේ වන විට ඉදිරියෙන් සිටින නායකයකු වන්නේ පරිපාලන නිලධාරීවරයකු වන චම්පික නිරෝෂ් මහතාය. අප පහත උපුටා දක්වන්නේ ඔහුගේ සටහනකි. Continue Reading
දිනක් මෙසේ වින්ඩෝ ෂොපිං කරමින් සිටි පැපුවා නිව්ගිනි කාන්තාවකට ලංකාවේ කාන්තාවක හමු වී විස්තර කතා කරන විට යුනෙස්කෝ වැඩමුළුවෙහි ලංකාවෙන් පැමිණි අයෙකු ද සිටින බව දැන ගන්නට ලැබිණි. පැපුවන් ගැහැනිය මට මේ විස්තරය කියා මොහොතක් යන්නටත් පෙර පාපැදියෙන් කන්ද නැගගෙන, කලිසම් – කමිස ඇඳි වයස 40ක පමණ ලාංකික ගැහැනියක් යුනෙස්කෝ කාර්යාලය වෙත පැමිණියා ය. දුර තියාම කළු සිංහලයා හඳුනා ගත් ඇය මගේ අතේ ඇය ගෙනා ටොෆි පාර්සලය තබන ගමන් ඇසුවේ මා පැමිණියේ ආපසු යන්නට ද කියා ය. Continue Reading
මෙම අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රධාන මාධ්‍ය සංවිධාන හතක එකමුතුව හා ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සංවිධානය (IFJ) විරෝධය පළ කර තිබේ. Continue Reading
කෙහෙළිය රඹුක්වැල්ල සුදුසුකම් ලත් හෝටල් වෘත්තිකයෙක්. ගාමිනී ෆොන්සේකා රඟපෑ, හොඳින් ආදායම් ඉපැයූ සක්විති සුවය චිත්‍රපටය නිෂ්පාදනය කිරීම ඔහුගේ ව්‍යාපාරික දිවියේ මංසලකුණක් ලෙස සැලකෙනවා. ලලිත් ඇතුලත්මුදලි නායකත්වය දුන් ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණෙන් දේශපාලනය ආරම්භ කළ ඔහු පසුව එක්සත් ජාතික පක්ෂයට බැඳී 2000 වසරේදී මහනුවර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පත්වෙනවා. 2001, 2004 මහ මැතිවරණවලදීContinue Reading
අජිත් පැරකුම් ජයසිංහ 2003 අවුරුද්දෙ මෝදර අලුත් මාවත පාර කිට්ටුව පැත්තෙ වත්තක සොල්දර ගෙදරක උඩ තට්ටුවෙ තමයි හිරු කණ්ඩායමේ ඔෆිස් එක තිබුණෙ. ඒ ගෙදර ඉස්සරහ ගෙදර හිටියෙ චන්ඩියෙක්. අපි ඌට හෙණ බයයි. ඌට අපේ වැඩ ඇල්ලුවෙ නැහැ. ඌ දවසක් බීල ඇවිත් අපේ ගේට්ටුවට එහෙම තඩි බාලා සත්තමක් දැම්මා. අපි හිටියෙContinue Reading
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට තේරී පත්වූ පළමු භික්ෂුව බද්දේගම සමිත හිමියෝය. ලංකා සමසමාජ පක්ෂය නියෝජනය කරමින් පොදුජන එක්සත් පෙරමුණෙන් තරග කර 2001 මහ මැතිවරණය ගාල්ල දිස්ත්‍රික්කයෙන් ජයගෙන පාර්ලිමේන්තුව නියෝජනය කළ උන් වහන්සේ හේතුවෙන් පාර්ලිමේන්තුවට සුදුසු ඇඳුම් අතරට සිවුර ද එකතු කිරීමට සිදු විය. Continue Reading
මේ සටහන දුටු විගස ඇති වූ ආදරය හේතුවෙන් එය මෙහි නැවත පළ කරමි. මේ අන්දමින් සේවය කරන තවත් සෞඛ්‍ය සේවකයන් රැසක් සිටින බව අපි දනිමු. ඔවුන් සියලුදෙනාට මෙය උපහාරයක් වේවා.Continue Reading
ලෝක සංචාරයක යෙදුණු යූරි ගගාරින් 1961 දෙසැම්බර් හත්වෙනිදා ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණියේය. රත්මලාන ගුවන් තොටුපළේදී මල් මාලයක් පළඳා ගගාරින් පිළිගත්තේ වීරමලගේ මැගිලින් නෝනා හෙවත් වීර මැගිලින්ය. ඡායාරූපයේ සිටින රෙදි හැට්ට ඇඳි මේ නවයව්වනිය කවුරුද?Continue Reading
සුජීවනී හෙවත් සුජී අපට හමුවුණේ දෙනියායෙ මෙදේරිපිටියේදී. ඇය දෙනියායේ පිටදෙනියෙන් සිංහරාජ වනාන්තරයට ඇතුළු වන පිවිසුම ආසන්නයේ ජීවත්වන තිස්විය ඉක්මවූ කාන්තාවක්. ඇය පිළිබඳ සටහනක් තබන්නට හේතු වුණේ ඇය කරන සුවිශේෂ රැකියාව නිසායි. ඇය සිංහරාජය බලන්නට යන සංචාරකයන්ට මගපෙන්වන්නියක්. විස්සකට වැඩි පිටදෙනියේ සංචාරක මාර්ගෝපදේශකවරුන් අතර සිටින කාන්තාවන් දෙදෙනෙකු අතරින් සුජී කැපීපෙනෙනවා.Continue Reading
ගිනස් වාර්තාවක් වෙනුවෙන් පිහිනුම් ශූර රොෂාන් අබේසුන්දර අප්‍රේල් 10දා ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවේ දනුස්කොඩි දක්වා පිහිනීම ආරම්භ කළා. කිලෝමීටර් 59.3ක් ගෙවමින් දනුස්කොඩි දක්වා පිහිනා ආපසු පැමිණීම රොෂාන්ගේ බලාපොරොත්තුවයි. පැය 35ක පමණ කාලයක් ඒ වෙනුවෙන් ගතකිරීමට අපේක්ෂා කරනවා. Continue Reading
Praja.lk © All rights reserved. | Privacy Policy | Terms & Condition | Refund Policy | Contact us