Lionel Ranasinghe

විජය කුමාරතුංග ඝාතනය කළ බවට සැක කරන ලයනල් රණසිංහ මට හමු වී තිබේ. මා ඔහු මුලින් ම දුටුවේ කලුතර හා ගාලු දිස්ත්‍රික් මායිමේ යට්ටපාත පැවැත්වුණු ජනතා විමුක්ති පෙරමුණේ අධ්‍යාපන කඳවුරකදී ය. මා ද ඔහු ද එයට සහභාගි වූ හත් අට දෙනා අතර සිටියෙමු. එම අධ්‍යාපන කඳවුර සංවිධානය කළේ හා එයContinue Reading

Rohana Wijeweera with Lionel Bopage

බර්ටි රණවීරගේ විසිනි මෙය බොහෝ දෙනෙකු තවමත් නොදන්නා කරුණකි .එබැවින් එය ලියා තැබීම මගේ යුතුකමක් ලෙස සලකමි . රෝහණ විජේවීරව තදින් අප්පිරියා කළ, ඔහු දැකීමට කොහෙත්ම අකමැති කාන්තාවක් වුයේ විජේවීරගේ මස්සිනා කෙනෙකු වූ එච්. එන්. ප්‍රනාන්දුගේ බිරිඳ වූ සුසිලා ජයවර්ධනය. ඇය ෂන්මුගදාසන් නායකත්වය දැරූ කොමියුනිස්ට් පක්ෂයේ ක්‍රියාකාරිනියක් වුවාය්ඇ‍ ය කොපමණContinue Reading

mobile planetarium

අජිත් පැරකුම් ජයසිංහ – 2019-01-27 ලංකා පුවත්පතේ ද පළ වේ පසුගිය දිනෙක මා මතුගම – කලුතර පාරේ දොඩංගොඩ පසු කර යද්දි දුටු දසුනක් නිසා මා එදෙසට ඇදී ගියා. රෙජිනා වත්ත අසල ඇඟලුම් කම්හල ඉදිරිපිට පිට්ටනියේ අළු පාට, ගෝලාකාර කූඩාරමක් මද්දහන් අව්වේ බැබලෙමින් තිබුණා. එය ජංගම ග්‍රහලෝකාගාරයක්. පිට්ටනිය අසල ශබ්ද විකාශනContinue Reading

padmini senevirathna

ඊශා කප්පරගේ / අජිත් පැරකුම් ජයසිංහ (2019-01-13 අනිද්දා පුවත්පතේ පළ විය) න ගච්ඡති යනු පද්මිනී සෙනෙවිරත්න විසින් ලියන ලද නවකතාවකි. පාලියෙන් න ගච්ඡති යනු නික්මීමක් නැත යන්නයි. මෙම නවකතාවට පාදක කර ගන්නේ මෙරට අවසන් රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ හෙවත් රජ වීමට පෙර කන්නසාමි කුමාරයාගේ කතාවයි.  නීතිඥ ජෝන් ද සිල්වාගේContinue Reading

Nimal Mendis

ඊශා කප්පරගේ විසිනි ජනක රත්නායකගේ ජනප්‍රිය චිත්‍ර කතාවක් වූ පාට පාට හීනයක් අවසන් කොටසේ අවසන් රූප රාමුවේ නිමාලිගේ හා සුමේධගේ රූප සමග මෙන්න මේ වචන ටික තිබුණා. “අතරින් පතරේ වියැකීලා – සටනින් අද මා දිනුවා.” මේ ජනප්‍රිය ගීයක පද පෙළ. ඒ පද පෙළ මෙහෙමයි. නිම් හිම් සෙව්වා මා සසරේහමුවී යුගයෙන්Continue Reading

In honour or Prince Gunasekara

– අජිත් පැරකුම් ජයසිංහ විසිනි (Read the English Translation Here) අධිනීතිඥ ප්‍රින්ස් ගුණසේකර මට කිසිදා හමු වී නැත. 1989න් පසු ඔහු ජීවත් වූයේ බ්‍රිතාන්‍යයේ ය. ඒ එවකට පැවති ආණ්ඩුවෙන්, රාජ්‍ය ආරක්ෂක අංශවලින් හා අතුරු හමුදාවලින් එල්ල වූ තර්ජන නිසා ය. ඔහු සිය දිවියේ අවසන් වසර 30 ගෙවන්නේ බ්‍රිතාන්‍යයේ ය. මහContinue Reading