Parliamentary Select Committee on Easter Sunday Attack

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම අර්බුදය දිග්ගැසෙමින් ඇති අතර ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය වර්ජනය කර තිබේ. ඒ අනුව මෙම සතියේ කැබිනට් රැස්වීම පැවැත්වුණේ ද නැත. මෙම තත්වයට හේතු වූයේ අප්‍රේල් 21 දින සිදු වූ ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් පැවැත්වෙන තේරීම් කාරක සභාව ඉදිරියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නොසැලකිලිමත්කම හෙළිදරව් වීමයි. ජනාධිපතිවරයා විසින් නොසැලකිලිමත්කම පිළිබඳ වගකීමContinue Reading

නිශාන්ත කුලරත්න විශාල ව්‍යසනයක් සිදුවූ විටක, අපට ඒ සදහා ප්‍රතිචාර දැක්විය හැකි ආකාර දෙකක් තිබෙනවා. පළමු ආකාරය තමයි, තමන්ට පෙනෙන්නට තිබෙන කරුණු සහ ඒ මොහොතේ දැනුණු ආවේගය මත පදනම් ව නිගමනවලට එළඹීම සහ කටයුතු කිරීම. දෙවැන්න, තමන් සතුව ඇති සංකල්ප හරහා එම සිදුවීම තේරුම්ගන්නට උත්සාහ කරමින් ඒ ගැන ඇති සැකයන්Continue Reading

රංජිත් අමරසිංහ (වසර 40ක අත්දැකීම් ඇති විශ්‍රාමික බැංකුකරුවකු විසින් ලියන ලද ලිපියකි.) 1983 කලු ජූලිය මොන කජ්ජක්ද ?මෙවැනි ආකල්පයකින් කටයුතු කරමින්, පාස්කු ඉරිදා සිදුවුනු ව්‍යසනය හේතුකොටගෙන ජනතාව ප්‍රකෝප කීරීමට සමහරු “උගතුන්” සමාජ මාධ්‍ය ජාලා භාවිතා කරන බව පෙනීයයි.මොවුන්ගෙන් සමහරු කියනවා දමිල බෙදුම්වාදය 1983 කලූ ජූලියට පෙරත් තිබුනලු. ඔව් , ඒContinue Reading

A Sri Lankan roman catholic woman prays during a three minute nationwide silence observe to pay homage to the victims of Easter Sunday's blasts outside St. Anthony's Shrine in Colombo, Sri Lanka, Tuesday, April 23, 2019. A state of emergency has taken effect giving the Sri Lankan military war-time powers not used since civil war ended in 2009. Police arrested 40 suspects, including the driver of a van allegedly used by suicide bombers involved in deadly Easter bombings. (AP Photo/Eranga Jayawardena)

දර්ශන කාහිංගල තවමත් ළදරු අවධියක පසු වන ශ්‍රි ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය, ජාතිවාදය විසින් ගොදුරු කොට, භක්ෂණය කරමින් සිටින බවක් දකිමි.   අප්‍රේල් 21 පාස්කු ඉරිදා ප්‍රහාරයන් මෙහි ආරම්භය හෝ උච්චස්ථානය නො වන බව අමුතුවෙන් කිව යුතු නො වේ යයි ද හඟිමි.  දැන් අප ගත කරමින් සිටිනුයේ කිසිසේත් ම ‘සාමාන්‍ය‘ ජිවිතයක් නො වේ. Continue Reading

චන්ද්‍ර ජයසිංහ ජනාධිපතිවරයා ප්‍රකාශ කරනුයේ බුද්ධි අංශයේ ප්‍රධානියා ගේ ලිපිය තමන් දුටුවේ facebook ජාලයෙන් බව. බුද්ධි ප්‍රධානියා හෝ ආරක්ෂක ලේකම්වරයා හෝ පොලිස්පති වරයා හෝ තමන්ට තොරතුරු ලබා නොදුන් බව ඔහු කියා සිටී. ඔහු මේ රටේ විධායකයේ බලධාරියාය. අගමැතිවරයා තමන්ට ද බුද්ධි තොරතුරු වාර්තා නොකළ බවත් පසුගිය ආරක්ෂක මණ්ඩල රැස්වීම් වලටContinue Reading

ප්‍රියන්ජිත් ආලෝක බණ්ඩාර මේ මැයි මාසය. 83 කළු ජූලිය මතක් කරගන්න තියෙන්නේ තව මාසයයි. 83 කළු ජූලිය අපට නැවතත් සිහි ගන්වන සිද්ධීන් සිදු වෙමින් පවතිනවා. 1983 වෙනකොට මගේ වයස අවුරුදු 7 යි. මම හිටියේ නිකවැරටිය ආසනේ, වාසිවැව කියන ගමේ. ඒ කාලේ හද්දා කැලේ. අපේ ගමේ වැවක් උඩහ තිබුණු අනුන්ගේ කැලෑContinue Reading

අජිත් පැරකුම් ජයසිංහ ගෝඨාභය රාජපක්ෂ පාස්කු ඉරිදා ප්‍රහාර සමග වක්‍ර හෝ සම්බන්ධයක් ඇතැයි අපි නොසිතමු. එහෙත්, එම ප්‍රහාර යනු ඔහුට අතිවිශාල වාසියක් අත්පත් කරදුන් අවස්ථාවකි. අයිඑස් වැනි ඉස්ලාමීය අන්තවාදී සංවිධාන බලවත් විදේශීය රහස් ඔත්තු සංවිධානවල පාලනයට යම් යම් ආකාරවලින් හසු වන බවට සාධක එමට ය. අනුමාන වශයෙන් ගත් කල, ගෝඨාභයContinue Reading

K.G. Philip Shantha There are two points needed to be considered seriously in this political context of Sri Lanka after the Easter Sunday bomb attacks that took more than 250 lives and injured over 500. First point, recently I spoke to a rural political activist for his attention on aContinue Reading

අජිත් පැරකුම් ජයසිංහ ඊයේ සිට ඇඳරි නීතිය නැත. අද සිට සමාජ මාධ්‍ය තහනම ද ඉවත් කර තිබේ. හෙට ජාත්‍යන්තර කම්කරු දිනය වුව ද, මැයි රැළි පැවැත්වෙන්නේ නැති බව වාර්තා වේ. හදිසි නීතිය ක්‍රියාත්මක වේ. පොලිසියට, හමුදාවට ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කිරීම සඳහා පූර්ණ බලතල හිමි වී තිබේ. (දැන්වීමෙන් පසු ලිපිය කියවන්න)Continue Reading

අජිත් පැරකුම් ජයසිංහ (2019-04-07 දින අනිද්දා පුවත්පතේ පළ විය) නවක වධය හේතුවෙන් තවත් විශ්වවිද්‍යාල සිසුවකුගේ ජීවිතය නැති වී තිබේ. මෙම මරණයට වගකිවයුතු පුද්ගලයන් කිසි කලෙක සොයාගැනීමට බැරි ය. කිසිවකු ඒ සම්බන්ධයෙන් වරදකාරී හැඟීමක් ඇති කර නොගන්නට පවා ඉඩ තිබේ. හේතුව, වරද පුද්ගලයන්ට වඩා සමස්ත පද්ධතියක් අත වීමයි. එවැනි පද්ධතියක් ඉදිරියේContinue Reading