කොරෝනාවටත් වඩා වේගයෙන් පැතිරෙන වැරදි තොරතුරු
නව කොරෝනා වයිරසයටත් වඩා වේගයෙන් පැතිරී යන වයිරසයක් තමයි ව්‍යාජ පුවත්, වැරදි තොරතුරු සහ දුස් තොරතුරු. දුස් තොරතුරු කීවේ සමාජය නොමග යැවීම සඳහා සිතාමතා පළ කරනු ලබන පුවත්වලටයි. කොවිඩ්-19 සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දැකිය හැකි ප්‍රධාන ලක්ෂණයක් වන්නේ බොහෝ අය මෙම වසංගතයෙන් දේශපාලන වාසි ලබාගැනීමට උත්සාහ කිරීමයි. මානව සමාජ පරිණාමයේදී වසංගතContinue Reading