S.M.Keerthirathna

A resident of Dehiwala complained to the Election Commissioner with copies to Public Services Commission, Ministry of Education and other relevant authorities that the principal of a leading public school in Sri Lanka had actively participated in an election campaign of a candidate of Sri Lanka Podujana Peramuna, violating electionContinue Reading

Migrant workers

Sri Lanka government revealed that 40,000 Sri Lankan expatriate workers are waiting for flights to return home. As of 25th June, 52,401 Sri Lankan expatriate workers have applied to return to Sri Lanka, cabinet spokesman Bandula Gunawardane announced today. They belong to an estimated total migrant labour force of overContinue Reading

Kuwait workers struggling to find food

රටින් බැහැර ජීවත් වන හා රැකියා කරන මිලියන් ගණනක් වන ශ්‍රී ලාංකිකයන් අතරින් කීදෙනෙකු මේ වන විට කොවිඩ්-19 හේතුවෙන් මියගොස් තිබේ ද යන්න පිළිබඳ නිල සංඛ්‍යාලේඛන සොයාගැනීමට මේ වන විට හැකියාවක් නැත. සාධාරණ තක්සේරුවක් කර බැලූ විට අවම වශයෙන් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් 50ක්වත් මේ වන විට කොරෝනා වයිරසය හේතුවෙන් මියContinue Reading

Thariq Ahmed

Sri Lanka police has brutally assaulted a 14 years old child with mental disability. The incident that took place around 5 p.m. on 25th May in Dharga Town in Kalutara district was recorded on CCTV footage. Victim Thariq Ahmed’s father has complained to the Inspector General of Police, National PoliceContinue Reading

intelligence officers for the parliamentary election of Sri Lanka

ඉදිරි මැතිවරණයේදී ඡන්ද මධ්‍යස්ථානවල සෞඛ්‍ය නීති හරිහැටි ක්‍රියාත්මක වේදැයි සොයා බලා සෞඛ්‍ය හා ආරක්ෂක අංශවලට ඒ පිළිබඳ දැනුම් දීම සඳහා බුද්ධි නිලධාරීන් 20,000ක් යෙදවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නියෝග කර තිබේ. ඡන්ද විමසීමට අදාළ සෞඛ්‍ය නීති මොනවා ද යන්න තවම ප්‍රසිද්ධ කර නැත. එම නීති ක්‍රියාත්මක කිරීම සඳහා අලුතෙන් අවශ්‍ය නිලධාරීන් කවුරුද,Continue Reading

Corona and media - cartoon by Ajith Perakum Jayasinghe

ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිළිකා වැඩසටහනේ හිටපු අධ්‍යක්ෂ, වෛද්‍ය මහාචාර්ය කැරොල් සිකෝරා පවසන්නේ කොරෝනා වයිරසය ඉබේම ක්ෂය වී යන නිසා එන්නතක් තවදුරටත් අවශ්‍ය ද නොවනු ඇති බවයි. එන්නතක් සොයාගැනීමට ද පෙර වයිරසය ස්වාභාවිකව ම නැති වී යා හැකි බව ඔහු සමාජ මාධ්‍ය සටහනක් තබමින් පෙන්වා දෙයි. දළ වශයෙන් සමාන රටාවක් හැමContinue Reading

Covid-19 Funeral

අජිත් පැරකුම් ජයසිංහ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි විසින් නිකුත් කර තිබෙන අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් කොවිඩ් 19 රෝගය වැළඳී මිය ගිය අයෙකුගේ දේහය සම්බන්ධව කටයතු කළ යුතු ආකාරය පෙන්වා දී තිබේ.  ඒ අනුව එවැනි මෘත දේහයක් සෙල්සියස් අංශක 800 – 1,200 ත් අතර උෂ්ණත්වයකදී  විනාඩි 45 සිට පැයක කාලයක්Continue Reading

Bunkering

ශ්‍රී ලංකාව කොවිඩ්-19 හේතුවෙන් සියලු ආර්ථික කටයුතු අඩපණ කරගෙන සිටින අතරතුර චීනයට අයත් චයිනා පෙට්‍රෝලියම් ඇන්ඩ් කෙමිකල් කෝපරේෂන් හෙවත් සිනොපෙක් (Sinopec) සමාගම හම්බන්තොට වරායේ සිට සාර්ථක ලෙස බංකරිං හෙවත් නැව්වලට ඉන්ධන සැපයීමේ මෙහෙයුම් ආරම්භ කරන ලදී. 2019 වසරේදී ගෝලීය ටෙන්ඩර් කැඳවීමක් හරහා හම්බන්තොට තෙල් ගබඩා පවත්වාගැනීමේ හා බංකරිං සිදුකිරීමේ අයිතියContinue Reading

Photo by Johan Ordonez / AFP via ILO

කොවිඩ්-19 ‌‌‌ගෝලීය වසංගතයෙහි ප්‍රතිඵලයක් ලෙස ලොව පුරා ලක්ෂ 50ත් කෝටි දෙකහමාරක් අතර රැකියා අහිමි වනු ඇති බව ජාත්‍යන්තර කම්කරු සංවිධානය දළ ඇස්තමේන්තුවක් කරමින් පවසයි. එහෙත්, 2008-2009 ගෝලීය මුල්‍ය අර්බුදය හමුවේ කළ පරිද්දෙන් ජාත්‍යන්තර වශයෙන් සම්බන්ධීකරණය කරන ලද ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ගතහොත් රැකියා අහිමි වීම අඩු කරගත හැකි බව ද ජාත්‍යන්තර කම්කරුContinue Reading