W.D.Lakshman, W.D.Lakshman, Governor, Central Bank

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ඍජුව ණය සැපයීමට හා ණය ඇපකර සැපයීම සඳහා ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන බැංකුව නමින් නව සංවර්ධන බැංකුවක් පිහිටුවීමට සැලසුම් කරමින් තිබෙන බව මහ බැංකු අධිපති ඩබ්.ඩී. ලක්ෂ්මන් පවසයි. ඔහු මේ බව පැවසුවේ මහ බැංකුවට 70 වසරක් පිරීම නිමිත්තෙන් පැවැත්වුණ දේශනයකදී ය. ස්ථාවර ණය ඇපකර ආයතනයක්Continue Reading

Sri Lankans in UAE

ආපසු ශ්‍රී ලංකාවට පැමිණීමට ලියාපදිංචි වී සිටින එක්සත් අරාබි එමිරේට් රාජ්‍යයේ පදිංචි ශ්‍රී ලාංකිකයන් 2000ක පමණ පිරිසක් ඇමතීමෙන් පසු, ආපසු පැමිණීමට ඉදිරිපත් වුණේ 547 දෙනෙකු පමණක් බව එක්සත් අරාබි එමිරේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති මල්රාජ් ද සිල්වා පවසයි. එයට හේතුව වන්නේ ඔවුන් අලුත් රැකියා හෝ රැකියා අවස්ථා හේතුවෙන් දිගටම එරටContinue Reading

Rohini Kosoglu

ඉහළ ඡායාරූපයේ සිටින්නේ ඇමරිකා එක්සත් ජනපදයේ ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන්ගේ උප ජනාධිපති අපේක්ෂිකා කමලා හැරිස්ගේ කාර්ය මණ්ඩල ප්‍රධානීවරියයි. ඇගේ නම රෝහිණී කොසොග්ලු ය. ඇය ශ්‍රී ලාංකික සම්භවයක් ඇති කාන්තාවකි. ඇගේ මව්පියන් වන වෛද්‍ය විජයදේවේන්ද්‍රම් රවීන්ද්‍රන් සහ ශෝබනා 1980 දශකයේදී ශ්‍රී ලංකාවේ යාපනයෙන් එක්සත් ජනපදයට සංක්‍රමණය වූහ. කමලා හැරිස්Continue Reading

Airport of China

ශ්‍රී ලංකාවෙන් පැමිණෙන මගීන් අතර කොවිඩ්-19 රෝගීන් සිටි හේතුව මත චීනයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය ශ්‍රී ලංකාවෙන් පැමිණෙන ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා තිබේ. ශ්‍රීලන්කන් ගුවන් සේවය සඳහා පනවා තිබෙන මෙම තහනම පසුගිය සඳුදා සිට සති හතරක කාලයක් සඳහා බලපැවැත්වේ. පිලිපීනය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ද චීනය විසින් මෙම ගුවන්Continue Reading

Kavinda Jayawardana

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක කාවින්ද ජයවර්ධන වෛද්‍යවරයෙකි. ඔහු එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රී වෛද්‍ය ජයලත් ජයවර්ධනගේ පුතා ය. රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. ඔහුගේ වෛද්‍ය උපාධිය ලබාගෙන ඇත්තේ ඉන්දියාවේ චෙන්නයිහි ශ්‍රී රාමචන්ද්‍ර වෛද්‍ය විද්‍යාලයෙනි. ශ්‍රී ලංකාවේ සමරිසි ප්‍රජාවට අයිතිවාසිකම් ලබා දිය යුතු ද යන ප්‍රශ්නය SLVlog විසින් ඔහුගෙන් විමසූContinue Reading

corporal punishment in schools

ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි තොරතුරු ඒකකය විසින් මුල්‍ය විනිවිදභාවය වාර්තා කිරීම සම්බන්ධ නීති උල්ලංඝනය සම්බන්ධයෙන් බැංකු සහ මුල්‍ය සමාගම් පහකට දඩ ගසා තිබෙන බව ඉකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවිය වාර්තා කරයි. මෙම මුල්‍ය සමාගම් තුනට 2019 වසරේදී රු. මිලියන පහක් ද, 2020 වසරේදී රු. මිලියන එකක් ද දඩ ගසා ඇත. 2019Continue Reading

Migrant workers

Chairman of Sri Lanka Foreign Employment Bureau (SLFEB), Kamal Ratwatte said at a press conference today (16) that 40 Sri Lankan expatriate workers have been killed by COVID-19 so far. They include 37 men and three women. SLFEB pays Rs. 500,000 death compensation for the migrant employees who register atContinue Reading

Sri Lankan fishermen arrested by India

The photo published in The Hindu shows four of the Sri Lankans arrested by Indian Coast Guard 128 nautical miles off the Kakinada coast on Sunday for fishing in Indian territorial waters. They were brought to the Kakinada port on Tuesday and handed over to Andhra Pradesh Marine police atContinue Reading