barbecue

සීතල මකා ගන්නට බාබකිව් උදුන කාමරයේ තබා ගත් හපුතලේ ඉදල්ගස්හින්න ප‍්‍රදේශයේ ලැගුම්හලක හිමිකරු වන, 60 හැවිරිදි ලෝගනාදන් බාලචන්ද්‍රන් මිය ගියා. ඔහුගේ බිරිඳ සහ සේවිකාවක අසාධ්‍ය තත්ත්වයෙන් දියතලාව මූලික රෝහලට ඇතුළත් කර තිබෙන බව වාර්තා වුණා. මෙම මරණයට හේතුව විෂ වායුවක් බව වාර්තා කර තිබුණත්, බොහෝ දෙනෙකු මෙම මරණයට සැබෑ හේතුවContinue Reading

President Sirisena in Manila with President Duterte

අජිත් පැරකුම් ජයසිංහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පිලිපීන නිල චාරිකාවේදී කැඩිච්ච ඉංග්‍රීසියෙන්, කඩදාසියක් බලාගෙන පවත්වන ලද කතාව මේ වන විට රටේමත්, ලෝකයේමත් විහිළුවට ලක් වී තිබෙනවා. එහි ඇති වරද වන්නේ උච්චාරණ වෙනස්කම් නොවෙයි. කිසිදු සූදානමකින් තොරව, වෙනත් කිසිවකු විසින් ලියා දෙන ලද කතාවක්, එහි තේරුම නොදැන, කොළයක් බලාගෙන, මොන්ටිසෝරි ළමයකු සේContinue Reading

Agunakolapelessa prison attack

බන්ධනාගාර කියන්නේ වධ හිංසා පැමිණවීම පැත්තෙන් ලෝකෙ දරුණුම ස්ථාන අතරින් එකක්. හිරකාරයන්ව පාලනය කරන්නට, පැනලා යන එක වළක්වන්නට, නිලධාරීන්ට ගහන එක වළක්වන්නට, සිරකරුවන් එකිනෙකා මරාගැනීම වළක්වන්නට හා සිරකරුවන් අතර සාමය පවත්වාගන්නට සිරකරුවන්ට ඉතා නින්දිත විධියට වධ දෙන එක ලෝකෙ පුරාම හිරගෙවල්වල තියෙනවා. සාමාන්‍යයෙන් පැනලා යන්නට උත්සාහ කර හෝ පැනලා ගොස්Continue Reading

Galle Literary Festival

අජිත් පැරකුම් ජයසිංහ ( ගාලු සාහිත්‍ය උලෙළේ සිංහල දිනයේදී මාත් මගේ සත්‍ය අත්දැකීමක් පාදක කරගත් කේපොයින්ට් නවකතාව ගැන කතා කරනවා. ඒ ගැන විස්තර මෙතනින් >> ) ගාලු සාහිත්‍ය උලෙළ සමාරම්භ වුණේ 2007දී යි. එහි සමාරම්භකවරයා වුණේ ඕස්ට්‍රේලියානු ජාතික හෝටල් ව්‍යාපාරිකයකු සහ සාහිත්‍ය ලෝලියකු වන ජෙෆ්‍රි ඩොබ්. අද වන විට එයContinue Reading

Cotton Seed on Moon

චීනය විසින් සඳෙහි පෘථිවියට නොපෙනෙන පැත්ත මත ගොඩබස්වන ලද රෝවර් යානයේ කපු ඇටයක් ප්‍රරෝහණය කිරීමට චීන විද්‍යාඥයන් සමත් වී තිබේ. (කවරයේ ඡායාරූපය) මෙය මිනිසා විසින් සඳ මත ජෛව විද්‍යාත්මක වර්ධනය සම්බන්ධයෙන් කරන ලද පළමු පරීක්ෂණය බව චීනයේ චොන්ක්වින් විශ්වවිද්‍යාලයේ උසස් තාක්ෂණ පර්යේෂණ ආයතනය නිවේදනය කරයි. මෙම වගාව කර තිබෙන්නේ පස්,Continue Reading

carbon tax

Read the original article here >> Dog tax was imposed under Act No 9 of 1848. Accordingly, the citizens had to pay taxes for domestic dogs as well as for the stray dogs which used to stay in and around the houses. The dogs which had no owners would beContinue Reading

Sri Lanka Bhikku students

අජිත් පැරකුම් ජයසිංහ කුමන්ත්‍ර‍ණ කියන වචනය ශිෂ්‍ය හා වාමාංශික දේශපාලනයේ නිරතුරුව යෙදෙන යෙදුමක්. එහි හැම විට ම ලොකු අරුතක් නැහැ. හැබැයි, මෙම ඡායාරූපයේ තිබෙන උද්ඝෝෂණයේ සිටින ශිෂ්‍ය භික්ෂූන් පවසන්නේ කුමක්දැයි සොයා බලන්නට අප උත්සාහ කළා. 28/12/2018 දින ජනාධිපතිවරයා විසින් නිකුත් කළ 21033/33 දරණ ගැසට් පත‍්‍රය මගින් ඔවුන් කුමන්ත්‍ර‍ණයක් ලෙස හඳුන්වන්නේ බෞද්ධContinue Reading

Chang'e-4

ඇමරිකා එක්සත් ජනපදයත්, සෝවියට් සමාජවාදී ජනරජ සංගමයත් අභ්‍යවකාශයේ ආධිපත්‍යය පැතිරවීම ආරම්භ කළ සීතල යුද සමයේ චීනය සංවර්ධනය වෙමින් පැවති තුන්වන ලෝකයේ නොබැඳි රටක්. බොහෝ පසු කලෙක අභ්‍යවකාශ තරණයට එක් වූ චීනය දැන් එහි වේගවත් සංවර්ධනයක් අත්පත් කරගෙන තිබෙනවා. මානව අභ්‍යවකාශ තරණයේ සන්ධිස්ථානයක් සලකුණු කරමින් චීන චන් ඊ (Chang’e-4) යානය අදContinue Reading