සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු තනතුරකට පත්කරන්නැයි ඉල්ලා තමන් ලිපි යොමු කර නැති බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි. ජනාධිපතිවරයා මෑතක සිට මෙවැනි දැඩි ආන්දෝලනාත්මක ප්‍රකාශ නිකුත් කරයි. නෙළුම් කුලුන පිළිබඳව ද මෙවැනි රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළ ඔහු එයට විරුද්ධව ඉදිරිපත් වී ඇති තර්ක සම්බන්ධයෙන් මුනිවතContinue Reading

Gotabaya Rajapaksa

නාවික හමුදාව විසින් පවත්වාගෙන ගිය සමුද්‍රාරක්ෂක සේවා ඇවන්ට්ගාඩ් නම් පෞද්ගලික සමාගමට පැවරීමෙන් රජයට රු. බිලියන 11.4ක් පාඩු කිරීම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු සැකකරුවන් අටදෙනෙකුට එරෙහිව පවරා තිබුණු නඩුවෙන් ඔවුන් අටදෙනා ම අද දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් අද දින නිදහස් කරන ලදී. ඔවුන් නිදහස් කරනු ලැබුවේ අභියාචනාධිකරණයContinue Reading

Avantguard ship

දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ය. වර්තමාන සොලිසිටර් ජනරාල්වරියයි. ඇය ආන්දෝලනාත්මක නඩුවක විත්තිකරුවකු වන ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සමග පවත්වන දුරකථන සංවාදයක් එකී සේනාධිපති නමැත්තා විසින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන ලදී. ඇවන්ට්ගාඩ් නඩුවල අලුත්ම තත්වය නීති විරෝධී අවි ගබඩාවක් පවත්වාගෙනContinue Reading

Start of Meerigama Don Stephan College

මීරිගම දොන් ස්ටීවන් විද්‍යාලය ඉදිකිරීමට මුල් ගල් තැබීම වෙනුවෙන් සැප්තැම්බර් 20 පෙරවරුවේ මීරිගමදී පවැති උත්සවයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා සැප්තැම්බර් 19 වනදා කැබිනට් මණ්ඩලයේ පවැති සාකච්ඡාව ගැන අදහස් පළ කළේ මෙසේ ය. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කරන්නත්, විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමටත් කථානායකContinue Reading

External degree graduates

රාජ්‍ය විශ්වවිද්‍යාලයන්හි බාහිර උපාධිධාරීන් 4,178 කට පසුගිය 18දා අගමැති රනිල් වික්‍රමසිංහ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදී අභ්‍යාසලාභී පුහුණු නිලධාරීන් ලෙස පත්වීම් ලබා දුන් බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ සංවර්ධන සන්නිවේදන ඒකකය ප්‍රකාශ කරයි. උපාධිධාරීන් 20,000 කට රජයේ අභ්‍යාසලාභී පත්වීම් ලබා දීම සඳහා අග්‍රාමාත්‍යවරයා විසින් කළ යෝජනාවකට 2018 වසරේදෙ කැබිනට් මණ්ඩලයේ අනුමැතියContinue Reading

Prof. Gamini Keerawella

“ප්‍රචණ්ඩත්වයත් අන්තවාදයත් එකිනෙක සම්බන්ධයි. ඒවා අවුළුවන්නේ විවිධ දෘෂ්ටිවාදයන් විසිනුයි. ඒ දෘෂ්ටිවාදයන් පැනනගින්නේ හිස්තැනකින් නෙමෙයි. බහුතරයක් ශ්‍රී ලාංකික තරුණයන් තමන් වෙනත් බෙදීම් නැති ‘ශ්‍රී ලාංකික’ හෝ ‘මනුස්සයන්’ ලෙස හැඳින්වුවත්, ජනවර්ගය වැදගත් යයි ඔවුන් තවමත් සිතනවා.” මෙසේ පැවසුවේ මූලෝපායික අධ්‍යයන සඳහා කලාපීය මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ මහාචාර්ය ගාමිනී කීරවැල්ලයි. ඔහු මෙම අදහස් පළContinue Reading

Sajith Premadasa and Maithripala Sirisena

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණයට නියත වශයෙන් ම තරග කරන බව අපගේ විශ්ලේෂණය අනුව පෙනේ. ඔහු එහිදී අංශ දෙකක උපායමාර්ගයක් දියත් කරමින් සිටියි. පළමු අංශයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සාකච්ඡා කරමින් කල්මරන බව පෙනේ. එහෙත්, එහිදී ඔහුට ජනාධිපති හෝ අගමැති අපේක්ෂකත්වයන් නොලැබෙන බව නියත ය. කතානායක වැනි පදවියකින් ඔහු තෘප්තිමත්Continue Reading

Ranil meets civil society groups

එක්සත් ජාතික පක්ෂයට හිමි ඡන්ද පදනමින් පමණක් ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ නොහැකි බැවින් සුළු ජාතික, සිවිල් සමාජ, අලුත් ඡන්ද, පාවෙන ඡන්ද ආදී වෙනත් ඡන්ද පදනම් දිනාගන්නා ආකාරය පිළිබඳ එජාප ජනාධිපති අපේක්ෂකත්වය බලාපොරොත්තු වන අය සැලසුම් ඉදිරිපත් කළ යුතු බව අගමැති හා එජාප නායක රනිල් වික්‍රමසිංහ සිවිල් සමාජ, පුරවැසි හා වෘත්තීය සමිතිContinue Reading

Namal Rajapaksa and Limini Weerasinghe

Namal Rajapake, eldest son of Mahinda Rajapakse, former president and current Opposition Leader married a close relative of a self-exiled journalist couple who fled the country due to threats from Rajapakse regime.  Also, he is now a close relative of an Inspector General of Police, whose name was reported inContinue Reading