Dilith Jayaweera - Derana owner

ප්‍රදීප් එන්. වීරසිංහ විසිනි දෙරණ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය සඳහා මහජන දේපල අව භාවිතය පටන් ගනී. අද අහම්බෙන් දෙරණ ප්‍රවෘත්ති බැලුවා. ජනාධිපති අපේක්ෂක ගෝඨාභය පිළිගැනීමේ අවස්ථා ගණනාවක් අද දෙරණ ප්‍රවෘත්ති ප්‍රචාරයට ඇතුළත් කරලා තිබුණේ එම ප්‍රවෘත්තිමය දර්ශන වලට ගෝඨාභයගේ ජනපතිවරණ ප්‍රචාරණ ගීතයක් අතින් දාලා සංස්කරණය කරලා. එමගින් එම ප්‍රවෘත්තිය දෙරණ “දෙවැනිContinue Reading

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන්ට සිය වෘත්තීය වගකීම් ඉටුකිරීමට බාධාකාරී වන, රැකියා සුරක්ෂිතභාවය සහ ශ්‍රම අයිතිවාසිකම් සම්බන්ධ තර්ජන පරාජය කිරීමට ඍජු මුල්‍ය ආධාර සපයනු පිණිස ජනමාධ්‍යවේදීන් සඳහා වන හදිසි අරමුදලක් සම්පාදනය වී තිබේ. තම රැකියා කටයුතු නිසා රඳවා තබන ලද, අත්අඩංගුවට ගන්නා ලද හෝ සිරගත කරනු ලැබූ ජනමාධ්‍යවේදීන්ට නීතිඥ උපදෙස් ලබාගැනීම හාContinue Reading

Ramani Muttettuwegama, Victor Ivan, Lakshan Dias and Lasantha de Silva

වික්ටර් අයිවන්, රමණී මුත්තෙට්ටුවේගම, ලක්ෂාන් ඩයස්, යුධන්ජය විජේරත්න සහ තවත් අය දැක්වූ අදහස් ගතානුගතික හා නව මාධ්‍ය අවකාශයන්ගේ වෛරී ප්‍රකාශ ලොව පුරාමත් වැඩිවෙමින් තිබේ. වෛරී ප්‍රකාශයක් කියන්නේ කිසියම් පුද්ගලයකුට හෝ ප්‍රජාවකට එරෙහිව වෛරය අවුළුවන ප්‍රකාශයකි. (ලිපිය දැන්වීමෙන් පසු නැවතත්) ප්‍රංශය, ජර්මනිය, ඔස්ට්‍රේලියාව වැනි රටවල් වෛරී ප්‍රකාශ පිටුදැකීම සඳහා පුළුල් නීතිContinue Reading

අජිත් පැරකුම් ජයසිංහ (2019 ජුනි 30 ලංකා පුවත්පතේ ද පළ වේ) ප්‍රවෘත්ති වාර්තාකරණයේදී වාර්තාකරුවා මූලිකව කළ යුතුව තිබෙන්නේ සිදු වූ දෙය සිදු වූ පරිදි කීම යයි සම්ප්‍ර‍දායික පුවත්පත් කලා අධ්‍යාපනයේදී පැවසේ. (ලිපිය දැන්වීමෙන් පසු නැවතත්) එහෙම කීවාට එය කවදාවත් එසේ වී නැත. වාර්තාකරුවා භාවිතා කරන වචනවලින්, පුවතට එකතු කරන අමතරContinue Reading

රෝහල් අසල මුස්ලිම් දන්සලක්

පහත දැක්වෙන්නේ ජුනි 22දා දිවයින පුවත්පතේ පළ වූ වාර්තාවකි. රෝහල් ළඟ නොමිලේ කන්න දෙන මුස්‌ලිම් සංවිධාන ගැන සොයන්න – ගාමිණී ලොකුගේ ආණ්‌ඩුවෙන් ඉල්ලයි  ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් කොළඹ ජාතික රෝහල, කළුබෝවිල, පිළිකා වැනි රෝහල්වල සායනවලට එන ජනතාවට නොමිලේ බුෆේ කෑම කන්න දෙන මුස්‌ලිම් සංවිධානය ගැන වහාම අවධානය යොමු කරන්න යෑයි බලධාරීන්ගෙන් ඉල්ලාContinue Reading

අජිත් පැරකුම් ජයසිංහ (ප්‍රජා මාධ්‍ය හා සමාජ ව්‍යවසාය පුහුණු පාඨමාලාවේ පාඩමක් ඇසුරෙනි) ලංකාවේ ලේඛකයන් සංස්කාරක භූමිකාව ගැන ඒ තරම් දැනුවත් නැහැ. ඒ නිසා ඇතැමෙකු සංස්කාරකගේ මැදිහත්වීමට කැමතිත් නැහැ. ලංකාවේ ලිඛිත මාධ්‍යවල බොහෝ විට සංස්කරණයක් සිදුවන්නේත් නැහැ. ඇතැම් විට ලේඛකයා ලියන ලිපි අක්ෂර දෝෂත් එක්කම පළ කරන පුවත්පත් ලංකාවේ තිබෙනවා. වෙබ්Continue Reading

නිශාන් පෙරේරා, පානදුර (ප්‍රජා මාධ්‍ය හා සමාජ ව්‍යවසාය පුහුණු පාඨමාලාවේදී සංවර්ධනය කරන ලද ලිපියකි) ලංකාවෙ අපට පොල් කිරි යෙදූ ව්‍යංජන නැතුව බැහැ. ඒ වුණත්, කාලෙකට පොල් මිළ නිසා අපට එලොව පොල් පෙනෙනවා. ඒ කාලෙට හිතෙනවා වත්තෙන් පොල් කඩාගන්නට පුළුවන් නම් කොච්චර හොඳ ද කියලා. හැබැයි, දැන් අප වැඩිදෙනෙකුට ලොකු ගෙවතුContinue Reading

ICCPR

කිසිවෙකුගේ පැමිණිල්ලක් පදනම් කරගෙන පිළිගත් මුද්‍රිත මාධ්‍යයක පළවන ප‍්‍රවීන මාධ්‍යවේදියෙකුගේ ලිපියක් සම්බන්ධයෙන් ඇප පවා ලබා දිය නොහැකි වන සේ ප‍්‍රතිපාදන ඇතුළත් අයි.සී.සී.පී.ආර්. පනත යටතේ නෛතික ක‍්‍රියාමාර්ගවලට එළඹීමට කටයුතු කිරීම භයානක පූර්වාදර්ශයක් බව  නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පෙන්වාදෙයි. පොලිසියේ මෙම ක‍්‍රියාකාරීත්වය අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය සහ මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් තර්ජනයක් බව නිදහස්Continue Reading

අජිත් පැරකුම් ජයසිංහ දැන් ඔබ මෙතැනට ආවෙ පාස්කු ඉරිදා බෝම්බයෙන් සුණුවිසුණු වුණ මළමිනී, සුන්බුන්, ප්‍රචණ්ඩත්වයේ රූපමය නිරූපණ වැනි යමක් දකින්නට වෙන්න ඇති. මෙහි එවැනි දේ නැහැ. ඒත්, දැන් ඔබ මෙය වෙත පැමිණි නිසා මෙය නොකියවා ඉන්න එපා. (ලිපිය දැන්වීමෙන් පසු) සංවේදී වාර්තා අදාළ වන්නේ සංවේදී සිදුවීම්වලට. හැම සිදුවීමක් ම කාටContinue Reading